ගුපියනේ අද සීතල කොහොමද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    වෙන උන්ටනම් මේ සීතලේ හොදට නින්ද යනවා මොන කරුමයක්ද මන්දා මේ ටිකේම පාන්දර 6 වෙද්දි අවදි වෙනවා :( දැන් මේ දෙවෙනි පාරටත් ප්ලේන්ටියක් ගහන ගමන් :lol:
    man ada 4.30t nagitte, eye 10t witra nidagatta hinda. wenadata 7.15t. mamath me plain tea ekak gahanawa ude nagitta welaweth gahuwa. 5km k bike eke yannath one ammawa scl dala enna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇයි බන් කිරයේ හැම එකටම ගුපියනේ කියන්නේ ?? ගුපියො කියන්නේ කාටද?
    කිරියෙ පොපියුලේශන් එක හඳුන්නවන නම තමයි, සිංහලු කියලා කියන්නෙ, මිට්ටො/අනාතයො කියලත් කියනවා.

    ඒකෙ එක එක සබ්සෙට් ඉන්නවා
    ගුපියො කියන්නෙ ඒකෙ එක සබ්සෙට් එකක්, සමහර වෙලාවට ගුපියො කියලා සම්පූර්න පොපියලේශන් එකම හඳුන්වන්නත් යූස් කරනවා. මෙතන වෙලා තියෙන්නෙ ඒක
     
    Last edited:

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,846
    113
    අපායෙ දොරකඩ
    24 di mehema seethala num ratawala hamadama 10 wage jeewath wena eka patta amaru athi enda ban?

    ටික දවසක් යද්දි ශරීරය හැඩගැහෙනව. එතකොට 0 - 10 නැත්තන් minus යද්දි තමා සීතල. අනික හීටර් දාලනෙ. සීතලට අඳින ඒවත් එහෙ හැමවෙලේම අඳිනවනෙ සීතල කාලෙට. බස් වල කෝච්චි වලත් හීටර් තියෙනව.
     
    • Like
    Reactions: Jack London

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    කිරියෙ පොපියුලේශන් එක හඳුන්නවන නම තමයි, සිංහලු කියලා කියන්නෙ, මිට්ටො/අනාතයො කියලත් කියනවා.

    ඒකෙ එක එක සබ්සෙට් ඉන්නවා
    ගුපියො කියන්නෙ ඒකෙ එක සබ්සෙට් එකක්, සමහර වෙලාවට ගුපියො කියලා සම්පූර්න පොපියලේශන් එකම හඳුන්වන්නත් යූස් කරනවා. මෙතන වෙලා තියෙන්නෙ ඒක
    මම හිතාගෙන හිටියේ ගුපියො කියන්නේ unp කාරයින්ට කියලා. එහෙම නැත්නම් ටොයියොන්ට කියලා..
     
    • Like
    Reactions: Ryan08

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම හිතාගෙන හිටියේ ගුපියො කියන්නේ unp කාරයින්ට කියලා. එහෙම නැත්නම් ටොයියොන්ට කියලා..
    සබ් සෙට් එකක් විදියට කතා කරනවා නං ගුපියො කියන්නෙ එහෙම එවුන්ට තමයි
    හැබැයි මං දන්න විදියට නං බයියන්ට් විරුද්ද හැම කෙනාම ගුපියො, සමහර වෙලාවට බයියන්ට විරුද්ද හැම කෙනාම ජෙප්පො
    කන්ටෙක්ස් එකේ හැටියට තමයි සබ්සෙට් එක ඩිෆයින් වෙන්නෙ
     
    • Haha
    Reactions: ara88

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කකුස්සි ගිහින් වතුර ගහද්දි ඇට දෙක හිරිවැටෙනවා බන්.. පට්ටම සීතලයි.. නැගිටින්නත් එපා උනා..බයික් වල යන උන් අනාථයි..

    කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..

    තනිකඩ අපිට අත සරණයි... අසරණයි 😔
    No kids no worries kiyana @Emios den awilla
    Sad Michael Jordan GIF
     
    • Love
    Reactions: Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,224
    31,960
    113
    කකුස්සි ගිහින් වතුර ගහද්දි ඇට දෙක හිරිවැටෙනවා බන්.. පට්ටම සීතලයි.. නැගිටින්නත් එපා උනා..බයික් වල යන උන් අනාථයි..

    කිරියේ බැඳපු කුකුල්ලු නම් වයිෆ්ව තුරුල් කරන් ජින්කි ජිගා එකක් එහෙම දාලා සීතලේ තුරුල් වෙලා ඉන්නවා ඇතී..

    තනිකඩ අපිට අත සරණයි... අසරණයි 😔
    ata themenne nathi wenna pupa hodaganna barida?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    සබ් සෙට් එකක් විදියට කතා කරනවා නං ගුපියො කියන්නෙ එහෙම එවුන්ට තමයි
    හැබැයි මං දන්න විදියට නං බයියන්ට් විරුද්ද හැම කෙනාම ගුපියො, සමහර වෙලාවට බයියන්ට විරුද්ද හැම කෙනාම ජෙප්පො
    කන්ටෙක්ස් එකේ හැටියට තමයි සබ්සෙට් එක ඩිෆයින් වෙන්නෙ
    ආතල් බන් ආතල්. ලොකු දැනුමක් ලැබුණා කිරියේ ජීවීන් වර්ගීකරණය ගැන. තවත් සබ්සෙට් ගැන විස්තර දන්නව නම් කියලා දියන්
     
    • Haha
    Reactions: NEMISIS

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ආතල් බන් ආතල්. ලොකු දැනුමක් ලැබුණා කිරියේ ජීවීන් වර්ගීකරණය ගැන. තවත් සබ්සෙට් ගැන විස්තර දන්නව නම් කියලා දියන්
    api 9 inch club
     
    • Haha
    Reactions: ara88 and NEMISIS

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ආතල් බන් ආතල්. ලොකු දැනුමක් ලැබුණා කිරියේ ජීවීන් වර්ගීකරණය ගැන. තවත් සබ්සෙට් ගැන විස්තර දන්නව නම් කියලා දියන්
    ඇයි කුකුලෝ, කලුවෝ, මිට්ටෝ...
     
    • Haha
    Reactions: ara88

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    සීතලයි ටිකක්. 24 කියල පෙන්නනවා.. මං නං උදේම බයික් එකේ රවුමක් ගිහිං ආවෙ දැං.. හෙනම ආතල්..

    අදත් වෙලට ගියාද ?
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අදත් වෙලට ගියාද ?
    ඒ පැත්තට ගියා මචං. මගෙ ඉඩම් වගයක් තියනවා ඒ හරියෙ. ගොඩක් දවස්වලට උදේටයි හවසටයි මම යනවා ඒ පැත්තට...
     
    • Love
    Reactions: c2r