ගුපියෙක් / ජෙප්පෙක් හදපු meme එක මෙන්න...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මුලින්ම ඕකුන්ට මීම් එහෙක සතුට විනෝදෙ එන හැටි කියලා දෙන්න ඕන. ඒවා තේරුම් ගන්න ඕකුන්ට කොහින්දමොළයක්. මුන් කිසිම තේරුමක් නැති මීම් හදල මීම් බාල්දු කරනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ ගුපි ජෙප්ප ට අපි මොකද කරන්න ඕනෙ ? මේව අපරාද.. :angry:

    @erozan @N A K A M U R A @nicjosh83 මේ ගුපි ජෙප්පට අපි මොකද කරන්නෙ ?

    බුදුවහන්සේ දේශනා කරේ තමන්ගේ ත් අනුන්ගේත් යහපත වෙනුවෙන් ජිවත් වෙන්න කියල තමන්ගේ විනය නිසා තව කෙනෙක් ගේ ජීවිතය රැකෙනවා කොවිඩ් කියන්නේ විනය සමන්බන්ද ලෙඩක්
     
    • Like
    Reactions: RoHA99

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    බුදුවහන්සේ දේශනා කරේ තමන්ගේ ත් අනුන්ගේත් යහපත වෙනුවෙන් ජිවත් වෙන්න කියල තමන්ගේ විනය නිසා තව කෙනෙක් ගේ ජීවිතය රැකෙනවා කොවිඩ් කියන්නේ විනය සමන්බන්ද ලෙඩක්

    උඹලෑ දෙවියන් වහන්සේ ටික්ටොක් කරද්දි ගෑනු අල්ලගෙන මිරිකන්න කියල දේශනා කලාද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බුදුවහන්සේ දේශනා කරේ තමන්ගේ ත් අනුන්ගේත් යහපත වෙනුවෙන් ජිවත් වෙන්න කියල තමන්ගේ විනය නිසා තව කෙනෙක් ගේ ජීවිතය රැකෙනවා කොවිඩ් කියන්නේ විනය සමන්බන්ද ලෙඩක්

    dan wela thiyenne rajapassalage yahapatha wenuwen marenna 😁
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    waddec thmai bocca

    COwZJyk.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උඹලෑ දෙවියන් වහන්සේ ටික්ටොක් කරද්දි ගෑනු අල්ලගෙන මිරිකන්න කියල දේශනා කලාද ?
    onnna niragami ganja jeppo kagahanava
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හරි සරලයි. සජියට දීපු උනුත් දැන් ජෙප්පට support. දැන් උන් ඔක්කොටම වඩා වැඩියෙන් රඟනවා. ඔය ටික එකතු උනත් ගෝටව පරද්දන්න බැහැ. මොකද ජෙප්පා ඉන්නේ දැන් හොඳටම නාගෙන. ගමකට ගියොත් මදි නොකියන්න කන seen එකේ ඉන්නේ. ඕකුන් කරන වැඩ නිසා කවදාවත් චන්දයක් දිනන්නත් බෑ. ලස්සනට ආණ්ඩු විරොදයක් හදන් ආවා උන්ගේ ගොන්කම නිසා වැඩේ නාගත්තා. තෝරගත්ත වෙලාව අවුල්. දැන් ඉතින් රෙද්දෙ රෙවිල හත්පොලේ ගාගෙන ආණ්ඩුවට කෑගහල බොරු විරොදයක් හදලා උන් කරපු දෙයක් නැහැ වගේ අත පිහදගන්න හදනවා. ඕවා ඉතින් නොතේරෙන්නේ තණකොළ කන හරකෙක්ට විතරයි. වැඩක් නෑ. දැන් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ. දන්න එකෙක් ඔකුන්ගේ ලබ්බේ උද්ගෝෂණ වලට යන එකක් නෑ ආයේ අර ලපයගේ පු^&* ලෙව කන දෙතුන් දෙනෙක් ඇරුනම. 😂😂😂
     
    • Like
    Reactions: sithija.h

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    හරි සරලයි. සජියට දීපු උනුත් දැන් ජෙප්පට support. දැන් උන් ඔක්කොටම වඩා වැඩියෙන් රඟනවා. ඔය ටික එකතු උනත් ගෝටව පරද්දන්න බැහැ. මොකද ජෙප්පා ඉන්නේ දැන් හොඳටම නාගෙන. ගමකට ගියොත් මදි නොකියන්න කන seen එකේ ඉන්නේ. ඕකුන් කරන වැඩ නිසා කවදාවත් චන්දයක් දිනන්නත් බෑ. ලස්සනට ආණ්ඩු විරොදයක් හදන් ආවා උන්ගේ ගොන්කම නිසා වැඩේ නාගත්තා. තෝරගත්ත වෙලාව අවුල්. දැන් ඉතින් රෙද්දී රෙවිල හත්පොලේ ගාගෙන ආණ්ඩුවට කෑගහල බොරු විරොදයක් හදලා උන් උන් කරපු දෙයක් නැහැ වගේ අත පිහදගන්න හදනවා. ඕවා ඉතින් නොතේරෙන්නේ තණකොළ කන හරකෙක්ට විතරයි. වැඩක් නෑ. දැන් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ. දන්න එකෙක් ඔකුන්ගේ ලබ්බේ උද්ගෝෂණ වලට යන එකක් නෑ ආයේ අර ලපයගේ පු^&* ලෙව කන දෙතුන් දෙනෙක් ඇරුනම. 😂😂😂
    අඩො මේ හෑල්ලෙ තේරුම මොකක්ද?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අඩො මේ හෑල්ලෙ තේරුම මොකක්ද?
    පක්ෂයකට බනින විට ඔබට රිදෙනවා නම් ඔබ තුල ගොනෙකු ඇති බව තේරුම් ගන්න. මම නම් තේරුම් අරන් තියෙන්නේ. එක නිසා ප්‍රශ්නයක් නැහැ. 😂😂😂
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පක්ෂයකට බනින විට ඔබට රිදෙනවා නම් ඔබ තුල ගොනෙකු ඇති බව තේරුම් ගන්න. මම නම් තේරුම් අරන් තියෙන්නේ. එක නිසා ප්‍රශ්නයක් නැහැ. 😂😂😂
    කන්න නැතුව ගුපියො ටික වද වෙලා යාවි නේ 69 ලක්සෙම අය හොදටකාල ඉද්දි. කමක්නෑ කවුරුහරි හොදට කාල ඉන්නවනෙ 😌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි සරලයි. සජියට දීපු උනුත් දැන් ජෙප්පට support. දැන් උන් ඔක්කොටම වඩා වැඩියෙන් රඟනවා. ඔය ටික එකතු උනත් ගෝටව පරද්දන්න බැහැ. මොකද ජෙප්පා ඉන්නේ දැන් හොඳටම නාගෙන. ගමකට ගියොත් මදි නොකියන්න කන seen එකේ ඉන්නේ. ඕකුන් කරන වැඩ නිසා කවදාවත් චන්දයක් දිනන්නත් බෑ. ලස්සනට ආණ්ඩු විරොදයක් හදන් ආවා උන්ගේ ගොන්කම නිසා වැඩේ නාගත්තා. තෝරගත්ත වෙලාව අවුල්. දැන් ඉතින් රෙද්දෙ රෙවිල හත්පොලේ ගාගෙන ආණ්ඩුවට කෑගහල බොරු විරොදයක් හදලා උන් කරපු දෙයක් නැහැ වගේ අත පිහදගන්න හදනවා. ඕවා ඉතින් නොතේරෙන්නේ තණකොළ කන හරකෙක්ට විතරයි. වැඩක් නෑ. දැන් ඉතින් ආයේ ගොඩ ඒමක් නැහැ. දන්න එකෙක් ඔකුන්ගේ ලබ්බේ උද්ගෝෂණ වලට යන එකක් නෑ ආයේ අර ලපයගේ පු^&* ලෙව කන දෙතුන් දෙනෙක් ඇරුනම. 😂😂😂
    ගෝට දැනටත් පැරදිල ඉන්නෙ. 2/3ක් තිබිලත් කොරගන්න බැරි උන්දැට ඊලඟපාර රටගොඩගන්න 3/3ම ඕනි කියයි
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝට දැනටත් පැරදිල ඉන්නෙ. 2/3ක් තිබිලත් කොරගන්න බැරි උන්දැට ඊලඟපාර රටගොඩගන්න 3/3ම ඕනි කියයි

    කන්න නැතුව ගුපියො ටික වද වෙලා යාවි නේ 69 ලක්සෙම අය හොදටකාල ඉද්දි. කමක්නෑ කවුරුහරි හොදට කාල ඉන්නවනෙ 😌
    අන්න ඒක තේරුම් ගත්ත එක ලොකු දෙයක්.
    ------ Post added on Aug 20, 2021 at 12:29 AM

    SLPP3.jpg

    ------ Post added on Aug 20, 2021 at 12:30 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,154
    113
    මේවා normie මීම්ස්. ඔයිට වඩා scathing, clever ඒව හැදෙනව. ඒව දැක්කෙ නෑ වගේ ඉන්න කමක් නෑ, අපි අහන්නෑ.

    එක දෙයක් කියන්න ඕන. හාස්‍යය කියන්නෙ බයි සහෝදරවරුන්ගෙ strong suit එක නම් නෙමේ. යහපාලන කාලෙදි කුණුහරප ඇහෙන්නෙයි මේ කාලෙදි ඒව මීම්ස් වලින් ප්‍රතිස්ථාපනය වෙන්නෙයි හේතුවක් ඇතුව.
     
    • Haha
    Reactions: missaka86