බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…
January 19, 2022 at 10:22 pm | lanka C news
ශ්‍රීලංකන් ගුවන්සේවයට පසුගියදා 73 හැවිරිදි රිචඩ් නුටෝල් නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස පත්කොට තිබෙනවා. ඔහුගේ වැටුප සියලු පහසුකම්ද සහිතව රුපියල් ලක්ෂ 90ක් බවයි වාර්තා වන්නේ

