ගුපියෙක් රින්ගලා c news එකට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…

    January 19, 2022 at 10:22 pm | lanka C news
    බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ලක්ෂ 90ක මාසික පඩියකට ශ්‍රී ලන්කන් මුල්පුටුවට…

    ශ්‍රීලංකන් ගුවන්සේවයට පසුගියදා 73 හැවිරිදි රිචඩ් නුටෝල් නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස පත්කොට තිබෙනවා. ඔහුගේ වැටුප සියලු පහසුකම්ද සහිතව රුපියල් ලක්ෂ 90ක් බවයි වාර්තා වන්නේ