ගුපියො Ausi, easy යන්නෙ කොහොමද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    ලංකාවෙ අඩු කුලේ කලු කැත කොට ගුපියො ඕසි යන්න මාර කට්ටක් කද්දි, ඔය ටීවි එකේ,නිවුස් වල, ෆිල්ම්ස් වල යන්තම් මූන පෙන්වන යක්ක පුත්තු, දුවල ඊසි යන්නෙ කොහොමද ඕසි ??

    මම දැකල තියනව හැමෝගෙම වගෙ දුවල,පුතාල ඉන්නෙ ඕසි වල.උනුත් අපි ටවුන් එකට ගිහින් එනව වගේ ඕසි යනව.

    අර අඩු කුලේ සුදනතයත් ගිහින් තියන්නෙ ...

    එහෙම ඊසි වීස ගන්නෙ කොහොමද ??

    මේකෙ රහස දන්නවද ගුපියනේ ?? :oo:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,888
    113
    ලිංගික අවයවෙ වැලුයු එක වැඩි වෙනවා මම හිතන්නෙ, සෙලිබ්‍රෙටි උනාම.... :cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,852
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් ආසයි දැනගන්න

    Excited Season 4 GIF by The Office
     
    • Like
    Reactions: lilman

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    oya inna bageta bagayak un 2004,5,6,7,8 time eke giypu un,, un mona labba karat unta dunna PR eka,,

    onama nalu niliyo okkama hugak a margen gatte

    danna nisa kiyanne,, a kale tibba school wala kelinma salli gewanawa witaray, :LOL:

    antimata cert ekat denawa,, ewa hugak ban karata passe tama higher education sector eka awer,
     
    • Like
    Reactions: lilman

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලංකාවෙ අඩු කුලේ කලු කැත කොට ගුපියො ඕසි යන්න මාර කට්ටක් කද්දි, ඔය ටීවි එකේ,නිවුස් වල, ෆිල්ම්ස් වල යන්තම් මූන පෙන්වන යක්ක පුත්තු, දුවල ඊසි යන්නෙ කොහොමද ඕසි ??

    මම දැකල තියනව හැමෝගෙම වගෙ දුවල,පුතාල ඉන්නෙ ඕසි වල.උනුත් අපි ටවුන් එකට ගිහින් එනව වගේ ඕසි යනව.

    අර අඩු කුලේ සුදනතයත් ගිහින් තියන්නෙ ...

    එහෙම ඊසි වීස ගන්නෙ කොහොමද ??

    මේකෙ රහස දන්නවද ගුපියනේ ?? :oo:
    tourist visa, student visa yanne godak aya
     
    • Like
    Reactions: kinkon and lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007

    same question
     
    • Like
    Reactions: lilman