ගුරා හිරෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    74581516_1497340213737164_6062221341870784512_o.jpg

    මෙහෙම උන්වනම් හිරෙ දාන්න ඕන, අනිත් උන්ටත් හැදෙන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු දාන්න එපා
    උඹට ඒ කාලෙ ගහල හැදුව නං මෙහෙම වෙන්නෑ :no:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොරු දාන්න එපා
    උඹට ඒ කාලෙ ගහල හැදුව නං මෙහෙම වෙන්නෑ :no:

    මගෙන් සමාජෙට කරදරයක් නෑ
    අනික මන් දාර්ශනිකයෙක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙන් සමාජෙට කරදරයක් නෑ
    අනික මන් දාර්ශනිකයෙක්

    :baffled:
    වැඩිය සද්දෙට කියන්න එපා දර්ශණිකයො දැක්කොත් උඹත් දාර්ශණිකයෙක් කියල වහ කයි :rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :baffled:
    වැඩිය සද්දෙට කියන්න එපා දර්ශණිකයො දැක්කොත් උඹත් දාර්ශණිකයෙක් කියල වහ කයි :rofl:

    මන් ටයිම් ට්රැවල් මෙතඩ් එකකුත් හොයාගත්තා කියල උබට මතක නෑනෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් ටයිම් ට්රැවල් මෙතඩ් එකකුත් හොයාගත්තා කියල උබට මතක නෑනෙ

    :baffled:
    ඒක දැක්කෙ නෑ link එක දීපංකො :D
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මගෙන් සමාජෙට කරදරයක් නෑ
    අනික මන් දාර්ශනිකයෙක්

    පැනඩෝල් දෙකක් ගහපන්. උණ විකාරෙන්ද කොහෙද දොඩවනවා.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    oya story eke anith side eke kathawa mokadda? Hebai gedara minihath ekka thiyana prashna walata podi unta gahana wesiyonta nam gahalama elawanna oni