ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් මෙන්න

Dec 31, 2015
26
8
0
ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් මෙන්න

ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් මෙන්න

books-clipart.png

අපේ පාසල් යන යාලුවන්ටයි ඔයාලගේ නංගිලා මල්ලිලාට,සහෝදර සහෝදරියන්ට පාඩමක් කියා දෙනොට ගොඩක් වටිනා දෙයක් අරගෙන අවා අද අපි.
ඔයාලට සිංහල,දෙමල,ඉංග්‍රීසි කියන මාධ්‍යන් තුනෙන් ඕන එකකින් මේ ගුරුඅත්පොත් සහ පාසල් පෙළ පොත් අරගන්න පුළුවන්.පාසල් පෙළපොත් 1 වසරේ ඉදන් 11 වසර වෙනකන් තියෙනවා.ඒ වගේම ගුරු අත්පොත් 1 වසරේ ඉදන් 13 වසර වෙනකන් තියෙනවා.ඔන්න එහනම් පහලින් ලින්ක් දෙක දානවා

http://www.aluthsoftware.com/2015/08/blog-post_13.html
 
  • Like
Reactions: Shadow.Walker

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේවගේ දේවලට තමන්ගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න මෙතන ස්පෑම් කරගෙන දගලන්න එපා බං රජයේ සයිට් වල ඕවා තියනවා. ආයි තුන්වෙනි පාර්ශවයකින් ගන්න ඕනි නෑ.
    www.edupub.gov.lk
    www.nie.sch.lk
     
    Dec 31, 2015
    26
    8
    0
    මේවගේ දේවලට තමන්ගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න මෙතන ස්පෑම් කරගෙන දගලන්න එපා බං රජයේ සයිට් වල ඕවා තියනවා. ආයි තුන්වෙනි පාර්ශවයකින් ගන්න ඕනි නෑ.
    www.edupub.gov.lk
    www.nie.sch.lk

    Ok
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවගේ දේවලට තමන්ගේ බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න මෙතන ස්පෑම් කරගෙන දගලන්න එපා බං රජයේ සයිට් වල ඕවා තියනවා. ආයි තුන්වෙනි පාර්ශවයකින් ගන්න ඕනි නෑ.
    www.edupub.gov.lk
    www.nie.sch.lk
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    government webs gana lankawe un danne natnam itin me post eka wadagath
    attama kiyanawa nam lankawe godak un government webs gana terumak ne

    but metanama link eka damma nam hodai
    tawa site ekakata redirect wenna link denne natiwa

    kohoma unath post eka good