ගුරුකම්

Shelter

Member
Jan 9, 2019
183
16
0
මන් ඊයෙ රෑ හීනෙන් දැක්ක අපෙ අල්ලපු ගෙදර අපෙගෙදරට වඩා ලොකුවට ලස්සනට හදල තියෙනව.
මටඒවෙලේ ඉදන් නින්ද ගියෙත් නෑ. දැන් මතක් වෙන්නෙත් ඒකමයි. පස්සෙ මන් අදුරන දේවාලෙකට ගියාම අබ අැට යක් මතුරල දුන්න උන්ගෙ මිදුලට ඉහින්න කියල. මන් දැන් ඒටික ඉහල දැම්මා. බලමුකො මොකද න්නෙ කියලා:yes:.
 

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ දවස්වල වහින නිසා - අබ ඇට පැල වෙයි..