book mark
uditha2sanjaya Member Feb 1, 2012 1,485 417 0 ReSearch කර කර..... හැමතැනම. Feb 28, 2013 #22 thanks uditha2sanjaya
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand Mar 1, 2013 #27 thanx machan,,,ela...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Mar 1, 2013 #29 Harshat92 said: Sirawata, Oya yanthara manthara Gurukam Ada hamuduru waru kochchara nam karanwada salli balagena Click to expand... ඔව් බන් කැලණියේ සංචි විහාරෙත් ඔය වගේ සෙල්ලමක් හේනට කරගෙන ගියා අන්තිමේ ගෑනු කෙස් එකකට හාමුදුරුවෝ ලොවෙත් නෑ දැන්
Harshat92 said: Sirawata, Oya yanthara manthara Gurukam Ada hamuduru waru kochchara nam karanwada salli balagena Click to expand... ඔව් බන් කැලණියේ සංචි විහාරෙත් ඔය වගේ සෙල්ලමක් හේනට කරගෙන ගියා අන්තිමේ ගෑනු කෙස් එකකට හාමුදුරුවෝ ලොවෙත් නෑ දැන්
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Mar 1, 2013 #30 සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි !
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Mar 3, 2013 #33 bump.mamanam oya gurukam walatanam dadiwamawiruddai..bt thamata sethak shanthiyak kraganna surayak banda ganna eka awulak na kiyala hithanwa..
bump.mamanam oya gurukam walatanam dadiwamawiruddai..bt thamata sethak shanthiyak kraganna surayak banda ganna eka awulak na kiyala hithanwa..
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 Apr 11, 2013 #38 true මේක ගොඩක් කට්ටියට කිව්වට විශ්වාස කරන්නෑ, ඔය කව්රුහරි දැකලා තියෙනවද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් කරන කෙනෙක් පිළිවෙලකට ලස්සනට ජීවත්වෙලා ඉන්න?
true මේක ගොඩක් කට්ටියට කිව්වට විශ්වාස කරන්නෑ, ඔය කව්රුහරි දැකලා තියෙනවද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් කරන කෙනෙක් පිළිවෙලකට ලස්සනට ජීවත්වෙලා ඉන්න?
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 Apr 11, 2013 #39 කර්මය පඩිසන් දෙන්න ගිහිද පැවිදිද කියල වෙනසක් නෑ... මම බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ එහෙම පොත්වල කියවල තියෙනවා ඕන තරම් මේ වගේ කතා. මහන උනා කියල පවෙන් බේරෙන්න බෑ. "අහල තියෙනවනේ ධම්ම පදයේ තියෙනවා කර්මයෙන් ගැලවෙන තැනක අහසේද නැත පර්වත ගුහාවකවත් නැත මහා මුහුද මැදද නැත.." කියල.. (මට හරියටම මතක නෑ...) මේක ඉස්සර අපේ ඉස්කෝලේ ගොඩක් දවසට උදේට කියනවා. බොහොම පින් සහෝ මේවගේ දේවල් ෂෙයාර් කරනවට. මට මේ බ්ලොග් එකත හම්බ උන ගලිගමුවේ හාමුදුරුවෝ ගැන සර්ච් කරනකොට http://buddharashmi.buddhistculture.net/index.html
කර්මය පඩිසන් දෙන්න ගිහිද පැවිදිද කියල වෙනසක් නෑ... මම බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ගේ එහෙම පොත්වල කියවල තියෙනවා ඕන තරම් මේ වගේ කතා. මහන උනා කියල පවෙන් බේරෙන්න බෑ. "අහල තියෙනවනේ ධම්ම පදයේ තියෙනවා කර්මයෙන් ගැලවෙන තැනක අහසේද නැත පර්වත ගුහාවකවත් නැත මහා මුහුද මැදද නැත.." කියල.. (මට හරියටම මතක නෑ...) මේක ඉස්සර අපේ ඉස්කෝලේ ගොඩක් දවසට උදේට කියනවා. බොහොම පින් සහෝ මේවගේ දේවල් ෂෙයාර් කරනවට. මට මේ බ්ලොග් එකත හම්බ උන ගලිගමුවේ හාමුදුරුවෝ ගැන සර්ච් කරනකොට http://buddharashmi.buddhistculture.net/index.html