ගුරුවරයා අමුතු පාඩමක් කියා දීලා
පමුණුගම විදුහලක ගුරුවරයකු වන නලීන් සම්පත් අවුරුදු දොළහක දැරියන් දෙදෙනකුගේ පියයුරු ස්පර්ශ කළැයි සැකපිට බදාදා (14) වනතුරු රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්රාත් මංජුල රත්නායක මහතා නියෝග කෙළේය.

ලංකාදීප