ගුරුවරයා අමුතු පාඩමක් කියා දීලා

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ගුරුවරයා අමුතු පාඩමක් කියා දීලා

    පමුණුගම විදුහලක ගුරුවරයකු වන නලීන් සම්පත් අවුරුදු දොළහක දැරියන් දෙදෙනකුගේ පියයුරු ස්පර්ශ කළැයි සැකපිට බදාදා (14) වනතුරු රිමාන්ඩ් කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කෙළේය.
    ලංකාදීප