ගුරුවරයෙකුගේ හපන්කම් එක්ක වීඩියෝ

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගුරුවරයෙකුගේ හපන්කම් එක්ක වීඩියෝ

රකිමු රැකෙමු​

රකින්නයි...රැකෙන්නයි කියලා සතියක් යන්නත් කලින් ගුරුවරයෙකුගේ හපන්කම් එක්ක වීඩියෝ, ෆොටෝ Facebook / social media පුරාම සැරිසරන්න පටන් අරන් නේද...? කණගාටුවක්, දුකක්, තරහක් වගේ හැඟීම් සමූදායක් මිශ්‍ර වුණ හැඟීමකින් හිත පිරිලා ගිහින් නේද...? ඒකටම කළකිරීමත් එකතු වෙලා නේද...?

ගුරුවරු අපි දේවත්වයෙන් පුදනවා නේද...? ඒ ඇයි...? තමන් දන්න ශිල්ප සතර සියල්ල දරුවන්ට ලබා දී ඔවුන් නිසි මඟ යවන නිසා නේද...? ගුරු භක්තිය නිසාම මතකද අහිංසක අංගුලිමාල වුණ හැටි...? ඒ කාලේ අංගුලිමාල පාපයෙන් ගලවගන්න බුදුහාමුදුරුවෝ වැඩ හිටියට දැන් අපිට ඉන්නේ කවුද...? දරුවන් යහ මඟ යවනවා වෙනුවට මේ ගුරුවරුන් යැයි කියාගන්න පුද්ගලයින් මොනවද මේ කරන්නේ...? අනුමත කරන්න බැහැ. මරණ දඬුවම ඇරෙන්න වෙන දෙන්න දඬුවමකුත් නැහැ.

මේ ගුරුවරයා දැරියන් දූෂණය කරනවා විතරක් නෙමෙයි. ඒ හැමදේම පටිගත කරලා, ඡායාරූපගත කරලා අන්තර්ජාලයට මුදා හැරලා. කී දෙනෙක් මේ දේවල් දකින්න ඇද්ද...? ඒ ගැහැණු දරුවන්ට සිදුවුණ අපහසුතාවය ගැන කී දෙනෙක් කතා කරනවද...? මේවා මාර්කට් කරලා තමන්ගේ පේජ් වල රීච් වැඩිකරගන්න උත්සාහ ගන්න අයගේ සහෝදරියක්, දුවෙක් නම් එතන ඉන්නේ....? එහෙම නැති නිසා මේවා ෂෙයාර් කරනවද...? ඒකෙන් ලැබෙම ආර්ථිකමය වටිනාකමක් තියෙනවාද...? කිසිම අර්ථාන්විත යමක් නොලැබී තවත් අයෙකුගේ ජීවිතයක් සමඟ සෙල්ලම් කිරීමෙන් ලැබෙන, ලබන ආශ්වාදය නම් ඉතාමත් පහත් මනුෂ්‍ය සංහතියටම නිගාවක් දෙන දෙයක්.

දූවරු ඉන්න අම්මලා මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන තමන්ගේ දියණිය ගැන. ඔවුන් මේ විෂම සමාජය තුළ කාගේ හෝ ගොදුරක් වෙන්න පුළුවන් ලේසියෙන්ම. ගෙදර ඉන්න පියා, සහෝදරයා හෝ නැදෑ පිරිමින් විශ්වාස කරන්න බැරි සමාජයක ගුරුවරයෙක් අපි විශ්වාස කරන්නේ කොහොමද දැන්...?

ගෑණු දරුවන් දැනගන්න ඕන. ඉගෙන ගන්න තැනකට ගියා නම් ඒ දේ කරගෙන එතනින් එළියට එන්න. කාගෙන් හෝ අනිසි බලපෑමක් තියෙනවා නම් ඒ ගැන අම්මට කියන්න. අම්මා නැත්නම් ළඟම විශ්වාසවන්තයෙකුට දැනුම් දෙන්න. එහෙමත් බැරිනම් පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යංශයට දැනුම් දෙන්න. 

බය වෙන්න එපා කිසිම දේකට. කිසියම් තර්ජනයක් තියෙනවා නම් මොනයම් ආකාරයක හෝ ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. තවත් ජීවිතයක් අවදානමේ වැටෙන එක වළක්වන ඔබ දක්වන දායකත්වය ඉතාම වැදගත්.

උදාහරණයක් විදියට මේ ගුරුවරයාගේම සිද්ධිය අපි ගමුකෝ. විශේෂයෙන් අවුරුදු 16 - 19 අතර පාසල් වයසේ දූ දරුවෝ හරි කැමතියි තමන් ඉගෙන ගන්න ගුරුවරයා හෝ ගුරුවරිය තරුණ වයසේ කෙනෙක් වෙනවා නම්. විහිළු තහළු කරන යාළුවෙක් වගේ කෙනෙක් නම් ගොඩක් කැමතියි. ඒක අපි කොයි කවුරුත් අත්වින්ද දෙයක්. ඒ වයසේ හැටි. ඒ වගේම උගන්වන ගුරුවරයා සමීප වෙන තරමටම ගැහැණු ළමයින්ගේ හිත් තුළ සර් ගැන ආදරයක් ඇතිවෙනවා. මේක සමහරවිට ගුරු භක්තිය නිසාම ඇතිවෙන ආදරය සහ එතනින් එහාට ඒ දරුවෝ වෙන නරක අදහසක් ඇතිකරගන්නේ නෑ. ගුරුවරයත් එහෙමයි. තමන්ගෙම දුවෙකුට වගේ සළකගෙන සිප් සතර බෙදා දෙනවා මිසක් ඒ දරුවාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හිතන්නේ නැහැ. මේවගේ ගුරු ගෝල සබඳතා ඕන තරම්. 

සමහර අවස්ථා වල ගුරුවරුන් සිය ගෝලයන් සහකාරියන් කරගන්නවා. ඒ නියමිත පිළිවෙලට දෙමාපියන් දැනුවත්ව. 

නමුත්, මේ තත්වය ගුරුවරුන් සිය සිසුවියන් ලිංගික අපයෝජනයට ලක්කිරීම සහ ඒ හා සම්බන්ධ වීඩියෝ ඡායාරූප අන්තර්ජාලගත කිරීම දරුණු අපරාධ මට්ටමේ ලා සළකන්න පුළුවන්. 

ඒ වගේ අවස්ථා වල අපි කරන්න ඕන ඒවා ෂෙයාර් කරනවාට වඩා ඒ පිළිබඳව රටේ නීති පද්ධතිය දැනුවත් කිරීම. ඒ වගේම එවන් පුද්ගලයන් ගැන සමාජය දැනුවත් කිරීම. ඒ සඳහා ඔහු අන්තර්ජාලයට මුදාහළ විඩීයෝ ඡායාරූම නෙමෙයි, ඔහුගේ ඡායාරූපයක් පල කිරීම කළ හැකියි. ගැහැණු ළමුන් හා සම්බන්ධ වීඩියෝ ඡායාරූප බෙදා හැරීමෙන් ඒ දරුවන් එක් වරක් නොව සිය දහස් වාරයක් අපයෝජනයට ලක්වෙනවා.

එවන් වීඩියෝ දර්ශනයක්, ඡායාරූපයක් අන්තර්ජාලය තුළ ෂෙයාර් කිරීමට පෙර දෙවරක් සිතන්න. ඒ තත්වයට මුහුණ දුන්නේ ඔබ නම්, ඔබේ දුව නම්, ඔබේ සහෝදරිය නම් ඔබ එය සිදුකරනවාද...? සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ වල ඊළඟ ගොදුර ඔබ විය හැකියි. ඔබේ සමීපතමයෙක් විය හැකියි. එම නිසා අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. සැමවිටම එළඹි සිහියෙන් කටයුතු සිදුකරන්න උත්සාහ ගන්න. 

source http://thewoman.lk/facebook-social-media-school-teacher/
 
  • Like
Reactions: Rummy678

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රකිමු රැකෙමු​

    දරුවන් යහ මඟ යවනවා වෙනුවට මේ ගුරුවරුන් යැයි කියාගන්න පුද්ගලයින් මොනවද මේ කරන්නේ...? අනුමත කරන්න බැහැ. මරණ දඬුවම ඇරෙන්න වෙන දෙන්න දඬුවමකුත් නැහැ.

    :angry:මේ කතාව පිලිගන්න බෑ . ගුරුවරු කියන්නෙත් මිනිස්සු..ඒ කෙල්ලේ ගුරුවරයත් එක්ක ඉදලා තියෙන්නේ කැමැත්තෙන්. එහෙනම් මෙතන කිසිම ගැටලුවක් සමාජයට ඇති වෙන්න බෑ . සමාජයට ගැටලුවක් ඇති වෙන්නේ උන්ට තියන ලින්ගික ඊරිසියාව සහ කුහකත්වය නිසා . අනික ඔය කෙල්ල අවුරුදු 7 /8 කෙල්ලෙක් නෙමේ.උසස් පෙල ලියන කෙල්ලෙක්.කිසිම වෙලාවක ඔය කෙල්ලව සුද්ද කරන්න බෑ .

    මේ ගුරුවරයා දැරියන් දූෂණය කරනවා විතරක් නෙමෙයි. ඒ හැමදේම පටිගත කරලා, ඡායාරූපගත කරලා අන්තර්ජාලයට මුදා හැරලා. කී දෙනෙක් මේ දේවල් දකින්න ඇද්ද...? ඒ ගැහැණු දරුවන්ට සිදුවුණ අපහසුතාවය ගැන කී දෙනෙක් කතා කරනවද...? මේවා මාර්කට් කරලා තමන්ගේ පේජ් වල රීච් වැඩිකරගන්න උත්සාහ ගන්න අයගේ සහෝදරියක්, දුවෙක් නම් එතන ඉන්නේ....? එහෙම නැති නිසා මේවා ෂෙයාර් කරනවද...? ඒකෙන් ලැබෙම ආර්ථිකමය වටිනාකමක් තියෙනවාද...? කිසිම අර්ථාන්විත යමක් නොලැබී තවත් අයෙකුගේ ජීවිතයක් සමඟ සෙල්ලම් කිරීමෙන් ලැබෙන, ලබන ආශ්වාදය නම් ඉතාමත් පහත් මනුෂ්‍ය සංහතියටම නිගාවක් දෙන දෙයක්.

    ශෙයාර් කරන්නේ හම්බකරන්න තමයි.බලන්නේ තියන ආසාවට තමයි .මේක මනුස්ස ගතිය ..කුතුහලය තියන දෙයක් බලන්න ඕන කෙනෙක් කැමති.මෙතන කිසිම වැරද්දක් වෙලා නෑ . මෙතන වැරෑද්ද තියෙන්නේ මේ විඩියෝ එක අන්තර්ජාලයට දාපු කෙනාගේ ..එහෙම දාලා තියෙන්නේ ඔය කියන සැර් නෙමේ කියලයි අලුත්ම තොරතුරු තියෙන්නේ .උඩබලාගෙන කෙලගහගන්නේ මොන මෝඩයද ???මිනිස්සු කැමති ඔයවගේ විඩියෝ බලන්න .ඒක ස්වාභාවිකයි.අනික කැමැත්තෙන් එක්වීම දූෂණයක් විදිහට ගන්න බෑ .නීතිය අනුවත්, ඔය කෙල්ල ඉන්න වයස අනුව දෑනුම් තෙරුම් තියන වයසක ඉන්න කෙනෙක් කියලයි පිලිගන්නේ..

    දූවරු ඉන්න අම්මලා මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන තමන්ගේ දියණිය ගැන. ඔවුන් මේ විෂම සමාජය තුළ කාගේ හෝ ගොදුරක් වෙන්න පුළුවන් ලේසියෙන්ම. ගෙදර ඉන්න පියා, සහෝදරයා හෝ නැදෑ පිරිමින් විශ්වාස කරන්න බැරි සමාජයක ගුරුවරයෙක් අපි විශ්වාස කරන්නේ කොහොමද දැන්...?

    මෙතනනම් වෙලා තියෙන්නේ කෙල්ලගේ ආසාව නිසා වුනු සිද්දියක් .මේක දූෂණයක් හැටියට ගන්නේ ඊරිසියාකාරයොයි කුහකයොයි."ආස හිතෙන පිරිමි පස්සේ යන්න එපා දුවේ "කියලා අම්මලා තාත්තලා දූවරුන්ට කියල දෙන් නෑ .මේ වීඩියෝ එක එලියට දාපු එක ගුරුවරයටයි කෙල්ලටයි වුනු අසාධාරණ‍යක්:angry:

    සමහර අවස්ථා වල ගුරුවරුන් සිය ගෝලයන් සහකාරියන් කරගන්නවා. ඒ නියමිත පිළිවෙලට දෙමාපියන් දැනුවත්ව. 

    උඹ සෙක්ස් කරන්නේ දේමාපියන් දෑනුවත් කරලාද ? හැම මිනිහම සෙක්ස් කරන්නෙ කසාද බදින්න කලින්ද ? උඹ කියලා තියන කතා මිහිපිට වෙන දේවල් නෙමේ .මේ ලොකෙවත් නැති බොරු ව්යාජ අදහස්.:angry:

    source http://thewoman.lk/facebook-social-media-school-teacher/

    මෙතන වෙලා තියෙන්නේ ඔය ගුරුවරුන් එක්ක තරග කරන ටියුෂන් කාරයෝ මේ සිද්දිය උන්ගේ වාසියට ප්‍රසිද්ද කරන එක විතරයි ගුරු ගෝල ලිoගික සබදතා මීට අවුරුදු 2500කටත් කලින් වෙලා තියනවා .වැඩිහිටි සිසුවියක් එක්ක මෙවන් දෙයක් සිදුවීම ගැන සමාජය විසින් ගුරුවරයා කෙරේ වපර අසින් බෑලීම නොකල යුත්තක් .මේවා සාමාන්ය දේවල් මෙතන සැබැ වැරෑද්ද තියෙන්නේ මේ විඩියෝ එක දාපු එකාගේ ..ඌ සර්මයි කියලා හිතන්න අමාරුයි . ඉස්සරහට හෙළි වේවි..:angry::angry:

    29791661_10214090382207208_2094081184282705920_n.jpg

    32840693_10214371091544766_6030011616886521856_n.jpg

    maxresdefault.jpg

    maxresdefault.jpg

    collage.png
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,924
    8,265
    113
    Kotahena
    අදත් කන්‍යා පැටලෙයි මේ පැටලෙයි ගාගෙන උදේම ආවද traffic හිඟන්නී :lol:

    ඔයාගේ රෙදි ගැලවිලා ඉවරයිනේ නපුන්සකාවියේ... :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1859796
    :rofl::rofl:තාත්ති කවදාවත් දුවව අමතක කරන්නේ නෑ වගේ :rofl::rofl::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ow bn oya kathwa aththa lankwe ewun ge asahane wadi bn itn khd kypnko podi walak dakath athi ne munt naginwane oka unge lamekta una dwsata thama bn terenne
     
    DevilX

    Active member
  • Apr 12, 2025
    77
    135
    33
    ලකේ_පංකාව
    ගුරුවරයෙකුගේ හපන්කම් එක්ක වීඩියෝ

    රකිමු රැකෙමු

    රකින්නයි...රැකෙන්නයි කියලා සතියක් යන්නත් කලින් ගුරුවරයෙකුගේ හපන්කම් එක්ක වීඩියෝ, ෆොටෝ Facebook / social media පුරාම සැරිසරන්න පටන් අරන් නේද...? කණගාටුවක්, දුකක්, තරහක් වගේ හැඟීම් සමූදායක් මිශ්‍ර වුණ හැඟීමකින් හිත පිරිලා ගිහින් නේද...? ඒකටම කළකිරීමත් එකතු වෙලා නේද...?

    ගුරුවරු අපි දේවත්වයෙන් පුදනවා නේද...? ඒ ඇයි...? තමන් දන්න ශිල්ප සතර සියල්ල දරුවන්ට ලබා දී ඔවුන් නිසි මඟ යවන නිසා නේද...? ගුරු භක්තිය නිසාම මතකද අහිංසක අංගුලිමාල වුණ හැටි...? ඒ කාලේ අංගුලිමාල පාපයෙන් ගලවගන්න බුදුහාමුදුරුවෝ වැඩ හිටියට දැන් අපිට ඉන්නේ කවුද...? දරුවන් යහ මඟ යවනවා වෙනුවට මේ ගුරුවරුන් යැයි කියාගන්න පුද්ගලයින් මොනවද මේ කරන්නේ...? අනුමත කරන්න බැහැ. මරණ දඬුවම ඇරෙන්න වෙන දෙන්න දඬුවමකුත් නැහැ.

    මේ ගුරුවරයා දැරියන් දූෂණය කරනවා විතරක් නෙමෙයි. ඒ හැමදේම පටිගත කරලා, ඡායාරූපගත කරලා අන්තර්ජාලයට මුදා හැරලා. කී දෙනෙක් මේ දේවල් දකින්න ඇද්ද...? ඒ ගැහැණු දරුවන්ට සිදුවුණ අපහසුතාවය ගැන කී දෙනෙක් කතා කරනවද...? මේවා මාර්කට් කරලා තමන්ගේ පේජ් වල රීච් වැඩිකරගන්න උත්සාහ ගන්න අයගේ සහෝදරියක්, දුවෙක් නම් එතන ඉන්නේ....? එහෙම නැති නිසා මේවා ෂෙයාර් කරනවද...? ඒකෙන් ලැබෙම ආර්ථිකමය වටිනාකමක් තියෙනවාද...? කිසිම අර්ථාන්විත යමක් නොලැබී තවත් අයෙකුගේ ජීවිතයක් සමඟ සෙල්ලම් කිරීමෙන් ලැබෙන, ලබන ආශ්වාදය නම් ඉතාමත් පහත් මනුෂ්‍ය සංහතියටම නිගාවක් දෙන දෙයක්.

    දූවරු ඉන්න අම්මලා මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන තමන්ගේ දියණිය ගැන. ඔවුන් මේ විෂම සමාජය තුළ කාගේ හෝ ගොදුරක් වෙන්න පුළුවන් ලේසියෙන්ම. ගෙදර ඉන්න පියා, සහෝදරයා හෝ නැදෑ පිරිමින් විශ්වාස කරන්න බැරි සමාජයක ගුරුවරයෙක් අපි විශ්වාස කරන්නේ කොහොමද දැන්...?

    ගෑණු දරුවන් දැනගන්න ඕන. ඉගෙන ගන්න තැනකට ගියා නම් ඒ දේ කරගෙන එතනින් එළියට එන්න. කාගෙන් හෝ අනිසි බලපෑමක් තියෙනවා නම් ඒ ගැන අම්මට කියන්න. අම්මා නැත්නම් ළඟම විශ්වාසවන්තයෙකුට දැනුම් දෙන්න. එහෙමත් බැරිනම් පොලීසියේ ළමා හා කාන්තා කාර්‍යංශයට දැනුම් දෙන්න.

    බය වෙන්න එපා කිසිම දේකට. කිසියම් තර්ජනයක් තියෙනවා නම් මොනයම් ආකාරයක හෝ ඒ ගැන ක්‍රියාත්මක වෙන්න. තවත් ජීවිතයක් අවදානමේ වැටෙන එක වළක්වන ඔබ දක්වන දායකත්වය ඉතාම වැදගත්.

    උදාහරණයක් විදියට මේ ගුරුවරයාගේම සිද්ධිය අපි ගමුකෝ. විශේෂයෙන් අවුරුදු 16 - 19 අතර පාසල් වයසේ දූ දරුවෝ හරි කැමතියි තමන් ඉගෙන ගන්න ගුරුවරයා හෝ ගුරුවරිය තරුණ වයසේ කෙනෙක් වෙනවා නම්. විහිළු තහළු කරන යාළුවෙක් වගේ කෙනෙක් නම් ගොඩක් කැමතියි. ඒක අපි කොයි කවුරුත් අත්වින්ද දෙයක්. ඒ වයසේ හැටි. ඒ වගේම උගන්වන ගුරුවරයා සමීප වෙන තරමටම ගැහැණු ළමයින්ගේ හිත් තුළ සර් ගැන ආදරයක් ඇතිවෙනවා. මේක සමහරවිට ගුරු භක්තිය නිසාම ඇතිවෙන ආදරය සහ එතනින් එහාට ඒ දරුවෝ වෙන නරක අදහසක් ඇතිකරගන්නේ නෑ. ගුරුවරයත් එහෙමයි. තමන්ගෙම දුවෙකුට වගේ සළකගෙන සිප් සතර බෙදා දෙනවා මිසක් ඒ දරුවාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හිතන්නේ නැහැ. මේවගේ ගුරු ගෝල සබඳතා ඕන තරම්.

    සමහර අවස්ථා වල ගුරුවරුන් සිය ගෝලයන් සහකාරියන් කරගන්නවා. ඒ නියමිත පිළිවෙලට දෙමාපියන් දැනුවත්ව.

    නමුත්, මේ තත්වය ගුරුවරුන් සිය සිසුවියන් ලිංගික අපයෝජනයට ලක්කිරීම සහ ඒ හා සම්බන්ධ වීඩියෝ ඡායාරූප අන්තර්ජාලගත කිරීම දරුණු අපරාධ මට්ටමේ ලා සළකන්න පුළුවන්.

    ඒ වගේ අවස්ථා වල අපි කරන්න ඕන ඒවා ෂෙයාර් කරනවාට වඩා ඒ පිළිබඳව රටේ නීති පද්ධතිය දැනුවත් කිරීම. ඒ වගේම එවන් පුද්ගලයන් ගැන සමාජය දැනුවත් කිරීම. ඒ සඳහා ඔහු අන්තර්ජාලයට මුදාහළ විඩීයෝ ඡායාරූම නෙමෙයි, ඔහුගේ ඡායාරූපයක් පල කිරීම කළ හැකියි. ගැහැණු ළමුන් හා සම්බන්ධ වීඩියෝ ඡායාරූප බෙදා හැරීමෙන් ඒ දරුවන් එක් වරක් නොව සිය දහස් වාරයක් අපයෝජනයට ලක්වෙනවා.

    එවන් වීඩියෝ දර්ශනයක්, ඡායාරූපයක් අන්තර්ජාලය තුළ ෂෙයාර් කිරීමට පෙර දෙවරක් සිතන්න. ඒ තත්වයට මුහුණ දුන්නේ ඔබ නම්, ඔබේ දුව නම්, ඔබේ සහෝදරිය නම් ඔබ එය සිදුකරනවාද...? සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ වල ඊළඟ ගොදුර ඔබ විය හැකියි. ඔබේ සමීපතමයෙක් විය හැකියි. එම නිසා අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත්. සැමවිටම එළඹි සිහියෙන් කටයුතු සිදුකරන්න උත්සාහ ගන්න.

    source http://thewoman.lk/facebook-social-media-school-teacher/
    කොල පාටින් දාලා උබම කියෝගනින්🥱