ගුරුවරයෙකුට පුංචි උදව්වක් කරමුද ?

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
ගුරුවරයෙකුට පුංචි උදව්වක් කරමුද ?

ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ.

POVb0m7.jpg
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ.

POVb0m7.jpg

මේකෙ මොකක්ද තියෙන්නෙ කියල අපේ කඩ්ඩ හොඳට නොතේරෙන අයට පැහැදිලි කරල දුන්නනම් හොඳයි නේද ? මේක සිඞ්හලෙන් කොටල දැම්ම නං ? මට නං ඉතිං හොඳට කඩ්ඩ පුළුවන් :rolleyes: ඒත් ඉතිං බැරි අයත් ඇතිනෙ.. අනික මං මේක පරිවර්තනය කලොත් ඒක හරි මදිනෙ.. :lol: ඒ නිසා කඩ්ඩ පුළුවන් කෙනෙක් සිඞ්හලෙන් දාන්න ඈ :D මං පරිවර්තනයේ හරි වැරදි පෙන්නල දෙන්නම්කො :P