ගුරුවරයෙකුට පුංචි උදව්වක් කරමුද ? ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ.
Majesty Member Jun 18, 2013 1,006 159 0 Feb 17, 2014 #1 ගුරුවරයෙකුට පුංචි උදව්වක් කරමුද ? ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ. Last edited: Feb 17, 2014
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Feb 17, 2014 #6 Majesty said: ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ. Click to expand... මේකෙ මොකක්ද තියෙන්නෙ කියල අපේ කඩ්ඩ හොඳට නොතේරෙන අයට පැහැදිලි කරල දුන්නනම් හොඳයි නේද ? මේක සිඞ්හලෙන් කොටල දැම්ම නං ? මට නං ඉතිං හොඳට කඩ්ඩ පුළුවන් ඒත් ඉතිං බැරි අයත් ඇතිනෙ.. අනික මං මේක පරිවර්තනය කලොත් ඒක හරි මදිනෙ.. ඒ නිසා කඩ්ඩ පුළුවන් කෙනෙක් සිඞ්හලෙන් දාන්න ඈ මං පරිවර්තනයේ හරි වැරදි පෙන්නල දෙන්නම්කො
Majesty said: ලොකු දෙයක් කරන්න නැහැ! මේ පිංතූරය ෂෙයාර් කරන්න විතරයි තියෙන්නේ. Click to expand... මේකෙ මොකක්ද තියෙන්නෙ කියල අපේ කඩ්ඩ හොඳට නොතේරෙන අයට පැහැදිලි කරල දුන්නනම් හොඳයි නේද ? මේක සිඞ්හලෙන් කොටල දැම්ම නං ? මට නං ඉතිං හොඳට කඩ්ඩ පුළුවන් ඒත් ඉතිං බැරි අයත් ඇතිනෙ.. අනික මං මේක පරිවර්තනය කලොත් ඒක හරි මදිනෙ.. ඒ නිසා කඩ්ඩ පුළුවන් කෙනෙක් සිඞ්හලෙන් දාන්න ඈ මං පරිවර්තනයේ හරි වැරදි පෙන්නල දෙන්නම්කො