









උබ හරි බං..
බුරිය දැක්කාම අවදානෙ නැති වෙනව නම් ඉතින් උන්ට මානසික මොකක් හරි අසහනයක් තියෙන්න ඕන..
මේ ලෝකෙ හැමෝම හෙළුවෙන් ඉන්නව ඉමැජින් කරපං.. කවුරුත් ඕන කමින් වෙන එකෙක් ගෙ හෙළුව දිහා බලයි ද ?
නෑ බං ඒ හෙළුව කොමන් නිසා..
ලංකාව තනිකර හම්බස්තානයක් වේගෙන එනව.. පුළුවන් තරම් හිජාබ් වලට බැන බැන ටීචර් ලගෙ බුරි වහන්න හදනව අසහනේ කියල..
ලොල් බං..
![]()

හදිස්සියේ ඕනේ උනේ ඇයි කියල උබවත් මමවත් දන්නේ නැති නිසා තමා බන් ඕකට දොස් කියන්න බැරි..දෙමව්පියෝ පැමිණිලි කරා වෙන්නත් පුළුවන්..එහෙම වුනාම ඒවාට ඇක්ෂන් ගන්නවනේ...
අනික බස් එකකුයි පන්ති කාමරේකුයි සමාන වෙන්නේ කොහොමද?පන්ති කාමරය ඇතුලේ ළමයි අවදානයෙන් ඉගෙන ගන්න එක කරන්නේ..එක බිදෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ඇදුම් පැළදුම් හරිගස්සගන්න ගුරුවරු දැනගන්න ඕනේ...
කලිසමක් දැක්කම ගැහැණු ළමයින්ට අහවල් එක වෙනවා කියල ඇහුවමයි..එහෙනම් සාරියක් දැක්කත් එහෙම වෙන්න ඕනේ..![]()
ඇඟ පෙන එකයි, ඇදුම පෙන එකයි දෙකක්..පිරිමි ගුරුවරයෙක් ඔන්න උඩ බොත්තම් ඇරගෙන පපුවේ මවිල් පෙන්නන් උගන්නනව නම් වැරදියි...
එහෙම නැතුව කලිසමක් දැක්ක කියල තෙමාගන්නව නම් එක වෙන අවුලක්...උබල වගේ උන් තමා ගෑනු මොකක් කරත් හොදයි, පිරිමි කොයි දේ කරත් වැරදියි කියන්නේ...
නැත්තම් කලිසම් අදින එක බුරිය පෙන්නන එකට සමාන කරයිද
බුරිය වැහෙන්න ඇන්ද කියල එක ෂරියා නීතිය වෙන්නේ නැහැ..ඕනෙම ආයතනයකට අයිතියක් තියෙනවා සේවකයන්ගේ රාජකාරි ඇදුම ගැන නීතියක් පනවන්න![]()




ගොඩක් උන්ට ගෑනූන්ගේ කකුල් දැක්කමත් මෝල් වෙනවා... එක නිසා ගුරුවරියන්ට කකුල් වලට මේස දාන්න ඕනේ කියල නීතියක් දාන්න ඕනේ...තොල් දැක්කමත් මෝල් වෙනවනේ ඉතින් කටත් වහගෙන එන්න කියන්න ඕනේ...
ඔය විදියට බැලුවම මුස්ලිම් ලොගුවම දාන්න පුළුවන්...
ගුරුවරියන්ට (සහ ගුරුවරුන්ට) dress code එකක් තියෙන්නේ ඕනේ... එත් මේ වගේ ගොබ්බ විදියට ඔක්කොම වහගන්න වෙන dress code එකක් නෙමෙයි.. මිට වඩා කාලයට ගැලපෙන .. සුවපහසු එකක්...

නාබිය පෙන එකේ තමයි පොඩි ගතියක් එන්නේ සාරියේ ... අනෙ මන්දා ඉතින්
එක්කෝ මිනිහගේ ගෑනි ගුරුවරියක්..
![]()


ලොවෙත්.. එහෙම වෙන්න ඕන සීන් එක..
ඔහොම උන් ඉන්නවා බං.. අදටත් ඇති.. ඔය සමහර අඩු වයසෙ මිස්ලා බුරිය පේන්නමයි සාරිය අඳින්නෙ.. අද කාලෙ උන්ට තියෙන අසහනෙ හැටියට බුරියත් හොඳ වැඩියි අතේ පාරකට.. කකුලක් නියපොත්තක් දැක්කත් ඇති..
adyapana amathi kolu kaarayane..owage dewal itin ahannath deyakda?![]()
අපෙත් ඉස්කෝලේ එහෙම සීන් එකක් උනා...එකෙක් සිංහල වෙලාවේ මිස් දිහා බලන් අතේ ගහල තිබ්බ..සමහර උන් බෑග් ඔඩොක්කු වල තියාගෙන ඉන්නේ සමහර මිස් ල ආවම පන්තියට
![]()


උබ සමීක්ෂණයක් කරාද වැඩියෙන් ලිංගික හැගිම් එන්නේ බුරිය නිසාද කකුල් නිසාද කියල..
එක එක උන්ගේ ලිංගික අසවල් වෙනස් සමහරුන්ට ගෑනියේගේ අගේ මොක දැක්කත් හැගිම් එනවා.., එහම උන්ව විශේශා අවශ්‍යතා තියෙන උන් කියල කියන්න බෑ... එහම් උන් ඕන තරම් ඉන්නවා...අනික එහෙහම් තියනවා කියන්නේ නරක දේකුත් නෙමෙයි .., හොද ලිංගික සෞක්යක ලක්ෂණයක් එක...
මම දන්නා සිස්ටෙර්ල නම් ඕනෑතරම් ඉන්නවා කකුල් වලට මේස දාන...
මම කකුල් දිහාම නෙමෙයි... මුලු ඇග දිහාම බලනවා...![]()


අපි මෙහෙම කරමුද ? ටීචර් ල වෙන්න ඉන්න අයගේ බුරිය මහමුද? රජයේ වියදමෙන් කරමු? එතකොට බුරිලස්


උබ හරි බං..
බුරිය දැක්කාම අවදානෙ නැති වෙනව නම් ඉතින් උන්ට මානසික මොකක් හරි අසහනයක් තියෙන්න ඕන..
මේ ලෝකෙ හැමෝම හෙළුවෙන් ඉන්නව ඉමැජින් කරපං.. කවුරුත් ඕන කමින් වෙන එකෙක් ගෙ හෙළුව දිහා බලයි ද ?
නෑ බං ඒ හෙළුව කොමන් නිසා..
ලංකාව තනිකර හම්බස්තානයක් වේගෙන එනව.. පුළුවන් තරම් හිජාබ් වලට බැන බැන ටීචර් ලගෙ බුරි වහන්න හදනව අසහනේ කියල..
ලොල් බං..
![]()
me thread eka udema dakkath beluwe ne.
manjanjan thread ekedi me gena katha karala thibba hinda ayi awith mula idan beluwa.
ketiyenma kiyanawa nam Kolaveri ge matheta 100% ekagayi.
kiyanna dahak dewal thibbath kiwwa kiyala athi therumakuth nathu hinda nika innawa.
thaman karana wurthiya genawath hithala e widiyata hasirenna danne nathi
genunge buri neme muslim ewunge wage moonama wehuwath wedak ne.![]()

දන්නේ නැති නිසා අහන්නේ? බුරියෙන්ද බං ළමයි හදන්නේඑතකොට ඒකද යෝනිය?
![]()
දන්නේ නැති නිසා අහන්නේ? බුරියෙන්ද බං ළමයි හදන්නේඑතකොට ඒකද යෝනිය?
![]()
