ගුරුවරියන්ගේ බුරිය වසනු..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගුරුවරියන් බුරිය නැතිව පාසලට පැමිණීම වලක්වන්න ගන්න පුළුවන් හොද ක්‍රියාමාර්ගයක්....:yes::yes::baffled::baffled:

    "බුරිය නොමැතිව පාසලට ඇතුළු වීම සපුරා තහනම්" ලෙස චක්‍රලේකය වහා වෙනස් කරනු!!! :baffled::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Un boho velavata buriya penenna andinne loku piriminta ehen mehen pennanna. Ethakota samahara teachersla saha pinaala embalayo vagey passen yanava, oney ekak karaganna puluvan. Oya assey asarana lamaida asaadharanayata pathvenava.
    Apey ammala auntila teachersla vela hitiya. Thaamath ae kaaley lamai respect karanava.
    ow bn eka aththa.oka dakkama mol vela ambarila yana un innavane,eka ganu dannava bn
    mageth ammai punchilai teachersla bn :) egollo issara indan inna ayane,me aluthen apu un thama bn fashion adala gaththe :baffled:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif

    බුරිය කිසිම ලිංගික කාර්යකට යොදා නොගනී බුරියේ හිටං අරින්න යාම අහවල් එකට අනතුරු දායක විය හැක මන්ද බුරිය වැසි ඇති හිලකි ...

    ලිංගික කාර්යන් සදහා යොදා ගත හැකි යම් අවයවයක් එළියේ දමාගෙන සිටිනවානම් ඒ කට දිව සහ දෙතොල් වේ .. දෙතොල් මගින් කිස් කිරීම කටෙන් කටට ගැනීම දිවෙන් දිව දැමීම වැනි කාර්යන් කලහැක

    එම නිසා පාසල් ගුරුවරියන්ගේ කට වැසීම වඩා යෝග්‍ය යයි මම යෝජනා කරමි
    :baffled::baffled::P

    27652-Photos-Of-Red-Lips.jpg
    :D
    gedarata veka inna kivvanam lesine bn :D

    "බුරිය නොමැතිව පාසලට ඇතුළු වීම සපුරා තහනම්" ලෙස චක්‍රලේකය වහා වෙනස් කරනු!!! :baffled::yes:
    :lol::lol::lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado ape teacher mathak kra kra thama athe ghnwa oi mama
    iskole gihin iwara wela 5year wage wenwa..
    patta buriyak tibbe mathak wenwakotath bun bun

    :oo::oo:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මරියානා අගාදය වගේ බුරි තියනවා

    චුටි වලවල් වගේ බුරි


    හිනි බුරි

    මැද බුරියේ පොඩි ගෙඩි බුරි තියනව


    සමහර අයගේ බුරි දැක්කහම බුරියේත් අතුල්ලල්ල්න හිතෙනවා අහවල් එක බන්

    Ow. Evagema samahara buri dekkaama sansarey epa venava.
    Godak pirimi buriya sasandanne/saapeksha karanne vajina ekata. Eka manushya swabhavayata vedagath nisa. Apey genunge buriya contours lassanata saha gaanata thiyanava, eth andun galavala yata beluvama big disappointment.
    That, I suppose is nature. ;)
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බුරියේ සීන්ස් එක නං දන්නෑ හිටං:P හැබැයි අර මිස්ලා බඩේ ටැටූ ගහන් ඉස්කෝලේ යන සීන් එක නං මහ පදිරි වැඩක්!:rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගුරු තුමී ල ගෙ බුරිය පෙන්නේ ඉන්දියන් ක්‍රමෙට සාරිය ඇන්දම නේ. ඉතින් මම නන් කියන්නෙ ඔසරිය ඇන්ද නන් හරි කියල. මොකද කොච්චර ලස්සන ටීචර් කෙනෙක් උනත් ඔසරිය ඇන්දම අපිටත් ආදරයක් ඇති වෙනවා විතරයි වෙන මුකුත් හිතෙන්නෙ නෙහෙ:D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මරුසිරා;19258476 said:
    :lol::lol:බුද්දිමත් තීරණයක් ,:lol::lol:කාලීන දැවෙන ප්‍රශ්නයක් නේ

    මුට බුරියක් දැක්කම නගිනවා ඇති ..මේවගේ මානසික අනාතයෝ ඉන්න අද්යාපනයට සොරිම තමා ..:no::lol:

    :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌව පළාත් සභාවෙන් මන්ඥන් වැඩක්


    ලොව තාක්ෂනය සමග ඉදිරියට යමින් පවතින කාලෙය් උව පළාත්සභාවේ පාසල්වල ගුරුවරුන් සඳහා පාසල් කාලය තුල ජංගම දුරකතන භාවිතය ලබන වසරේ සිට තහනම් කරන බව පැවසෙනවා.


    ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසන්නේ ගුරුවරුන් විසින් ජංගම දුරකතන රැගෙන එන්නේ නම් පාසල් කාලය තුළ එම දුරකතන අදාළ පාසල්වල විදුහල්පති කාමරයේ තබා ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතු බවයි.


    ඌව පළාතේ පාසල් තුළ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවද පැවසුවා.


    මෙය අධ්‍යාපනයක් නොමැති දේසපාලුවන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත්වූ විට සිදුවන ගොබ්බ වැඩ වලට හොදම උදාහරණයකි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌව පළාත් සභාවෙන් මන්ඥන් වැඩක්


    ලොව තාක්ෂනය සමග ඉදිරියට යමින් පවතින කාලෙය් උව පළාත්සභාවේ පාසල්වල ගුරුවරුන් සඳහා පාසල් කාලය තුල ජංගම දුරකතන භාවිතය ලබන වසරේ සිට තහනම් කරන බව පැවසෙනවා.


    ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසන්නේ ගුරුවරුන් විසින් ජංගම දුරකතන රැගෙන එන්නේ නම් පාසල් කාලය තුළ එම දුරකතන අදාළ පාසල්වල විදුහල්පති කාමරයේ තබා ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතු බවයි.


    ඌව පළාතේ පාසල් තුළ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවද පැවසුවා.


    මෙය අධ්‍යාපනයක් නොමැති දේසපාලුවන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත්වූ විට සිදුවන ගොබ්බ වැඩ වලට හොදම උදාහරණයකි

    ගුරුවරියන්ගේ බුරිය වසනු



    බස්නාහිර පාළාතේ පාසල් වල සේවය කරනු ලබන ගුරුවරියන්ට සහ නැටුම් හදාරන දැරියන්ට නාභිය (බුරිය) පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙස තහංචිය, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේ උපදෙස් පරිදි ඉදිරියේදී චක්‍රලේඛයක් මගින් පැනවීමට යෝජනාවී තිබෙනවා.

    අදාල චක්‍රලේඛය විදුහල්පතිවරුන්හට නිකුත් කරන ලෙසටයි මහ ඇමතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

    ඒ ලබන ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදියි.

    යහපාලනය???????

    source - http://www.reader.lk/2015/11/school-teacher-navel.html

    මට නම් හිතෙන්නේ මේ රට හරක් දෙන්නට ඕනේ, උන් දෙන්න මහා ඇමතිලා දෙන්නා කියල රටේ මිනිස්සුන්ට පෙන්නන්න.. ඔය වගේ පොල් බූරු දෙයක් යෝජනා කලාම මිනිස්සු හොයල බලනවනේ කවුද එහෙම නියෝග දුන්න බුද්ධිමතා කියල... Cheap Advertising පාරක්... මොකද ඔය කියන පොල් බූරුවෝ දෙන්නා කවුද කියලා වත් මේ රටේ මිනිස්සු දන්නේ නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කැරි තම්බියෝන්ටම යන රටක් මේක....අසභ්‍ය වෙබ් අඩවි වහන්න කියල දැගලුව හම්බ වේසාවෝ ...දැන් අපේ පොන්නයොත් පටන් අරන්....ලිංගික කුහකත්වය කියන්නේ ඕකට....තව කෙනෙක් ලබන වින්දනයක් පිළිබද ඇති වන ඉරිසියාවක් .....දරුණුම ගනයේ මානසික දුර්වලතාවක් ....අන්තර්ජාලය ජංගම දුරකථනය මෙකි නොකී හැමදේම මොන්ටිසෝරි ළමයාගේ පටන් පාවිච්චි කරන අද කාලේ බුරිය කියන්නේ මොකක්ද බන්....හම්බස්තානි නීති හදන නාකි සිපයියලාගේ කාලේ නම් බුරිය magic එකක් වෙන්න ඇති.....අයි යකෝ ගැටවර වයසේ ඉන්න කොල්ලෝ බුරිය වහල නෙවෙයි මහල තිබ්බත් බුරියක් මවන් හරි අතේ පාරක් ගහයි ...හැම ලබ්බක්ම තියෙන්නේ හිතේ බන් ....ටීචර් කැමතිනම් බුරිය පෙන්නන්න ළමයි කැමතිනම් බලන්න කොහෙවත් ඉන්න සිපයියෝන්ටනේ අමාරුව ...ඔච්චර ළමයි ගැන හිතනවානම් බුරිය කෙසේ වෙතත් ටියුෂන් පන්තියේ උගන්වන ටිකෙන් බාගයක්වත් ඉස්කෝලෙත් උගන්නනවද කියල බැලුවනම් තමයි අගේ ..... ප්‍රජනන අවයව වලට පුදුම බයක්නේ යකෝ වෙන්ඩ හම්බස්තානේ ඉන්න බොරු සුචරිතවාදීන් ට තියෙන්නේ....

    ලිංගික කුහකත්වය කියන්නේ ඕකට....:yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොන්නයෝ රැලක් රටක් පලනයකරන්න ගත්තම මේ ව ගේ දේවල් වෙනවා
    පොන්නයෝ රැලක් රටක් පලනයකරන්න ගත්තම මේ ව ගේ දේවල් වෙනවා
    පොන්නයෝ රැලක් රටක් පලනයකරන්න ගත්තම මේ ව ගේ දේවල් වෙනවා
    පොන්නයෝ රැලක් රටක් පලනයකරන්න ගත්තම මේ ව ගේ දේවල් වෙනවා
    පොන්නයෝ රැලක් රටක් පලනයකරන්න ගත්තම මේ ව ගේ දේවල් වෙනවා

    සුට්ට සුට්ට යහපාලනය ඇති වෙන ගමන් නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    nana bn teacher kenek inna one e vidiyata bn,barinam job eka nokara inna one
    buri dakkama uta nagina scne ekata nemei bn karanne,podi un ova dakala bari velavath mokak hari deyak sidda vunoth yana adahasen bn

    mahaname teachersla bageta bagayak inne okkoma eliye dagena bn

    guruvariyak unama inna one sanvara vidiyata,yakoo lamainta avavada karanne kohomada nathnam,myfirstSexTeacher thama venne nathnam:P

    than eliye dagena buri eliye dagena hatta nulatama kapala guruvaru inna one na bn.hari vidiyata unnama thama garu karanna unath hithenne.
    fashion one na guruvarunta, ( sorry for your mentality)aluth pathvim gaththa un thama bageta eliye dagena yanne.okun iskoledi uganvanneth na hariyata,papers baladdi hariyata balanneth na,nikan lamainge anagathe kanava:(

    බුරිය වහන්නනේ දැන් එතකොට නීතිය ගේන්නේ... එතකොට පපුව පේන්න ඇදගෙන ආවොත් එකටත් තව නීතියක් දානවද? පිට පේන්න ඇන්දොත් තව නීතියක්? Sleeveless ඇන්දොත් තව නීතියක්? නාහේ විදගෙන ආවොත් තව නීතියක්?

    ඔය වගේ දේවල් වලට action ගන්න ඕනේ ඒ පාසලේ විදුහල්පතිවරයා.. එහෙම නැතුව මේ රටේ පොලිසිය නෙමෙයි.. පිනාට කොන්දක් තියෙන්න ඕනේ එහෙම එනවා නම් එයාට පෞද්ගලිකව කතා කරලා ඒ දේ හදා ගන්න.. එහෙම නැතුව එක එක පෙන්දන්ට ඕනේ විදිහට මේ රටේ නීති දාන්න බෑ.. ඔය දේ නීතිගත කරනවා කියන්නේ ඊට පස්සේ පුළුවන් කෙනෙක්ව හිරේ දාන්න උනත්.. විනය කියන්නේ එකක්.. නීතිය කියන්නේ තව එකක්.. ඔය දෙක පටලව ගත්ත 8 පාස් නැති කාලකක්න්නින්ට ගිය රටක් මේක දැන්... (රටේ ඉන්න ලොකුම පෙන්දත් 8 පාස් නැති එකේ ඔහොම තීරණ ගන්න එක ගැන පුදුමෙකුත් නෑ)
     
    Last edited:
    • Like
    Reactions: marvin silva