ගුරුවරුන්ටත් කඳුල ගෑස් ප්‍රහාර

good-man

Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    ගුරුවරුන්ටත් කඳුල ගෑස් ප්‍රහාර

    ගුරුවරුන්ගේ කඳුලු වලට කඳුලු ගෑස් ප්‍රහාරයක්

    වසර 22ක් පුරා නොවිසඳුනු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගෙන අද(28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ට සහභාගී වූ ගුරුවරුන්ට අධිපීඩන ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා

    image_582fd4fb49.jpg

    image_7152cd09e2.jpg

    image_e9666dd644.jpg

    image_6d4788e5cf.jpg

    image_fcd77ae2a5.jpg
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Ithin moko? :confused: Udgoshana karanawa nam... samanya janathawata karadarayak nam... owa karana eka hodai... anika kohomath owa unta aluth dewal nemeine ban :P
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසිය තමන්ගේ රාජකාරිය කරල එච්චරයි.