ගුරුවරුන්ටත් කඳුල ගෑස් ප්‍රහාර
වසර 22ක් පුරා නොවිසඳුනු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගෙන අද(28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ට සහභාගී වූ ගුරුවරුන්ට අධිපීඩන ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා
ගුරුවරුන්ගේ කඳුලු වලට කඳුලු ගෑස් ප්‍රහාරයක්
වසර 22ක් පුරා නොවිසඳුනු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගෙන අද(28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ට සහභාගී වූ ගුරුවරුන්ට අධිපීඩන ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා
Udgoshana karanawa nam... samanya janathawata karadarayak nam... owa karana eka hodai... anika kohomath owa unta aluth dewal nemeine ban 