ගුරුවරුන් ගේ කෝපය ධම්මික වෙත

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, අධ්‍යක්ෂකවරු, පළාත් අධ්‍යක්ෂක වරු, කලාප අධ්‍යක්ෂක වරු, ගුරු උපදේශක වරු, ගුරුවරු, ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ. අධ්‍යාපනය කලමණාකරනය කරන්න මෙච්චර දෙවල් තිබිලත් ඇයි ළමයින්ට ටියුෂන් යන්න සිද්ධ උනේ?
    hari education system ekak na. exam purpose education ekak thiynann. ithin okkomo race ekka duwanwa exam goda dagana.ithin ewage education ekain eliyata ena lamaita loku stress ekka thiyanna. free thinkers la na.
    me channel 2 videos 2 k balnna idea ekka ganna puluwan.

    thawa mendis family eka gana hoyapan .education gana parents la scientist la.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    දම්මික ඔයවැඩේ පටන් ගත්හේ මේ ලංකාවේ පොඩි උන්ට තියන ආදරේටවත් මොකටවත් නෙමේ ..පොරගේ බිස්නස් ෆොර්ට්ෆොලියෝ එකේ එකතු වෙන්න තියන එක සයිඩ් එකක් තමයි ඒඩියුකේෂන් කියන්නේ ඉන්දියාවේ ඔන්ලයින් ඒඩියුකේශන් කියන්නේ මල්ටීමිලියන් බිස්නස් එකක් ..මේක පොරගේ 10 ඉයර් ප්ලෑන් එකක් ඕකෙන් ඕක නොමිලේ තියන්නේ ළමයි ඉස්කෝල වලින් ඇත් වෙනකල් විතරයි ..
     
    • Like
    Reactions: koj500

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    දම්මික ඔයවැඩේ පටන් ගත්හේ මේ ලංකාවේ පොඩි උන්ට තියන ආදරේටවත් මොකටවත් නෙමේ ..පොරගේ බිස්නස් ෆොර්ට්ෆොලියෝ එකේ එකතු වෙන්න තියන එක සයිඩ් එකක් තමයි ඒඩියුකේෂන් කියන්නේ ඉන්දියාවේ ඔන්ලයින් ඒඩියුකේශන් කියන්නේ මල්ටීමිලියන් බිස්නස් එකක් ..මේක පොරගේ 10 ඉයර් ප්ලෑන් එකක් ඕකෙන් ඕක නොමිලේ තියන්නේ ළමයි ඉස්කෝල වලින් ඇත් වෙනකල් විතරයි ..
    garu guru horu kiyala wenasak nane strike karath padi gannawa athal ah ;) :rolleyes:
    pona*** hodai nikan padi ganne oyawage ewunta wada :dull: