ධම්මික පෙරේරාණන් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැකි බව පවසයි

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    221
    436
    63
    පෞද්ගලික හේතුවක් මත තමා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව පොහොට්ටුවෙන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිටි පොහොට්ටු මන්ත්‍රී ධම්මික පෙරේරා ලිඛිතවම දැනුම් දී තිබෙනවා. හෙට (07) ඔහුව ඉදිරිපත් කරන බව පවසා සිටියත් අද සවස ඔහු තමන්ගේ අකමැත්ත පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා වෙත දන්වා තියෙනවා.
    එම ලිපිය මෙසේයි;
    “2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම
    පළමුව, 2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් මා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයටත්, ඔබතුමාටත්, අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් මා ගේ හෘදයාගම ස්තූතිය පළ කරමි.
    නමුත්, පෞද්ගලික හේතුවක් මත මා 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව මෙයින් කාරුණිකව දන්වමි. පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතු සාර්ථකත්වය උදෙසා මාගේ සුභ පැතුම් මෙයින් එක් කරමි.
    ස්තූතියි මෙයට හිතවත්
    ධම්මික පෙරේරා (පා.ම.)”

    images

    ------ Post added on Aug 6, 2024 at 8:55 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,592
    36,199
    113
    Homagama

    ChatGpt ගෙන් අහන්නැති පුලුවන්ද කියලා
    බැ කියන්නැති.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,033
    113
    පොර දන්නවා පොරට දිනන්න බෑ කියලා. මේ සැරේ ඉල්ලුවොත් පොර බංකොලොත් වෙලා නවතින්නේ.

    ටිකිරි මයිනා ලනුව කෑවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,670
    37,894
    113
    කවුරු හරි හිතනව නම් පොහොට්ටුවට කෙල වෙලා තියෙන්නෙ කියලා, උබට වැරදිලා මචන්.
    මේක
    ඩ්‍රාමා එකක්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,157
    110,530
    113
    දෙහිවල
    කවුරු හරි හිතනව නම් පොහොට්ටුවට කෙල වෙලා තියෙන්නෙ කියලා, උබට වැරදිලා මචන්.
    මේක
    ඩ්‍රාමා එකක්
    හරි බන් යාපා අපි එක දන්නවා..
    උබ හිතුවද අපි හතෙ පන්තියෙ උන් කියලා..
    සජිත් සනිපෙන්ද?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,690
    1,816
    113
    කවුරු හරි හිතනව නම් පොහොට්ටුවට කෙල වෙලා තියෙන්නෙ කියලා, උබට වැරදිලා මචන්.
    මේක
    ඩ්‍රාමා එකක්

    Drama ekak newei. Suhada gemak. Dinanna puluwannam un gema atharinne na. Dan karaganna deyak na. Chanden passe dath shakthimath karanna yanna puluwan.