ඔය පාසල් වර්ගීකරණය අයින් කරා නම් තරගේ ඉවරයි ප්‍රාථමික ද්විතීය කියලා ඉස්කෝල දෙකට කැඩුවා පහේ ශිෂ්‍යත්ව ලකුණු අනුව ඊලඟ ඉස්කොලෙට දැම්මා දහය වසරේ ලකුණු අනුව කැම්පස් දැම්මා එතකොට ඔය පාසල් ආලය ඉවරයි karanna puluwan deyak kiapan ban jeppek wenne natiwa..