ගුරුවරු පරල වේ... "ඔයගොල්ලෝ ඡන්ද දුන්නත් නැතත් මං මේ තීරණේ ගත්තා" - අගමැති හරිනි💪

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    ඔය පාසල් වර්ගීකරණය අයින් කරා නම් තරගේ ඉවරයි


    ප්‍රාථමික ද්විතීය කියලා ඉස්කෝල දෙකට කැඩුවා
    පහේ ශිෂ්‍යත්ව ලකුණු අනුව ඊලඟ ඉස්කොලෙට දැම්මා
    දහය වසරේ ලකුණු අනුව කැම්පස් දැම්මා
    එතකොට ඔය පාසල් ආලය ඉවරයි

    karanna puluwan deyak kiapan ban jeppek wenne natiwa..
     
    • Dislike
    Reactions: ozykolla