ගුරුවරු වැඩට යනවලු

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    What is your school ?

    I wanted to know get an idea about MSC,PhD teachers

    What is your highest qualification ?

    What was the your background ?

    (What was your family level / economical level )

    ඔබ කන්න බොන්න නැති පවුලකින් අමාරුවෙන් උඩට ඇවිත් සමාජය ගැන තදබල වෛරයකින් පෙලෙණ කෙනෙක් කියා සිතෙනවා.මාව නිවැරදි කරන්න , වැරදිනම් )

    ගුරු දෙවි වරු වලවල් වලට නැත්නම් ගෙවල් වලය....

    දැන් ඉන්නේ ගුරුකොපු ය....
    ජෙප්පෝ පාවිච්චි කරන.

    සමස්තයක් විදිහට බලනකොට ගුරුවරු කියන්නේ qualified රොඩු.

    MSC එකක් ගත්තත් Government Scientific service / පුද්ගලික රැකියාවක නිරතවෙලා ඉදිරියට යන්න බැරි අය, ගුරුවරු වෙලා රඟන එකට රටේ ළමයි මොනවා කරන්නද ?

    ඉස්සරලාම teaching රැකියාව ගන්නවා විභාගෙන් හරි, MP වැඳලා, පිදලා හරි . ඊට පස්සේ තමයි salary අසාධාරණේ මතක් වෙන්නේ.

    අන්තිමට තමන් ආපු සමාජ ( poor / money low ) කුලකයට අරින එක රැකියාව කරගන්නවා.

    පඩි වැඩි වෙන්න ඕනේ ඔක්කොටම.

    ඒත් 35,000 ක් ගන්න කෙනාට මාසේ දවස් 10 ක් උගන්වන්න බැරි කමක් නෑ....

    මේකෙන් strikes වුණ හොඳ දෙයක් තමයි , ජෙප්පෝ රටේ හැමෝටම සාධාරණ කරනවා කියන එක බොරු වුණා. ( ළමුන්ගේ පැත්තෙන් වුණ)

    සුලු ජෙපි උසිගැන්වීමෙන් මිය ගිය Covid positive ගුරුවරු ගැන දැන් කතාවක් නෑ.

    ජෙප්පෝ කියන්නේ බලළ්ලු ලවා කොස් ඇට බාවන පක්ශයකි.

    මේ දවස් වල බළල්ලු තමයි ගුරුවරු.
    එහෙම පාවිච්චි කරන්න බබාල නෙවෙයිනෙ ගුරුවරු.80%ක්ම දුන්නෙ ගෝටට.මේක ජේවීපී එක පිටින් යවන්නෙ බයියෝ.ගොඩක් ගුරුවරුන්ට ඕන පඩිය වැඩි කරගන්න.පක්ෂ මගුලක් නෙවෙයි.උන් සංගමේට සෙට්
    වෙලා ඉන්නේ උන් ගේම ඇදන් යන නිසා.ගුරුවරු ඉස්කෝලෙ යන්න තීරණය කරේ ආණ්ඩුව විසින් දෙමව්පියන් උසි ගන්වන්න පටන් ගත්ත නිසා.ආණ්ඩුව උනත් හිතුවෙ ගුරුවරු දිගටම ඇදගෙන යයි කියලා.21 එන්න කීවට ඉස්කෝල පටන් ගන්න පුලුවන් වෙයි කියල ආණ්ඩුව හිතුවෙ නෑ.දැන් ගුරුවරු ඉස්කෝලෙ එනව කියන නිසා ඉස්කෝල පටන් ගන්නම වෙනවා.සමහර විට ගුරුවරුම කියයි 200ට වැඩි ඉස්කෝල ටිකත් ඉක්මනට පටන් ගන්න කියලා.එහෙම කීවොත් ආණ්ඩුවට කට උත්තර නැති වෙනවා.ගුරුවරු ඉස්කෝලෙ ගියාට උද්ඝෝෂණ කරන්න පුලුවන්.උගන්නන් නැතුව ඉන්න පුලුවන්.අකුරට වැඩ කරන්න පුලුවන්.ගුරුවරුන්ට සාමාන්‍ය කාර්යාලයක ලිපිකරුවෙක්ට වඩා එක එක වර්ග වල කොළ පුරවන්න තියෙනවා.ඒව නොකර ඉන්න පුලුවන්.විෂය බාහිර වැඩ වලින් අයින් වෙන්න පුලුවන්.කොටින්ම ඔන්ලයින් වර්ජනයට වඩා දැනෙන්න දෙයක් කරන්න පුලුවන් ඉස්කෝලෙ ගිහින්.ළමයින්වත් ශේප් කරගන්න පුලුවන්නෙ උන්ට තත්වෙ පහදල දීලා.මොකද ඇත්තටම ගුරුවරුන්ට අසාධාරණයක් වෙනවා.මිනිස්සු මාධ්‍ය වලින් පෙන්නන දේ බලලයි ගුරුවරුන්ට බනින්නෙ.
     
    • Like
    Reactions: lilman

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    ඒවා කලොත් නම් ගුට්ට සුවර් ළමයින්ගෙන් :lol: :lol: :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒවා කලොත් නම් ගුට්ට සුවර් ළමයින්ගෙන් :lol: :lol: :lol:
    ළමයි කවදාවත් ගුරුවරුන්ට ගහන් නෑ බං(ඔය කේස් එක නිසා).ළමයි තියා දෙමව්පියො වත් ගුරුවරුන්ට අත තියන්න එන් නෑ කොච්චර උසි ගැන්නුවත්.සෝෂල් මීඩියා වල බනින එක විතරයි. ඔය දැන් බයි දෙමව්පියො බනින නිසා ගුරුවරුන්ට බනින ළමයිනුත් ඉස්කෝලෙ ගියාම වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: lilman

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ළමයි කවදාවත් ගුරුවරුන්ට ගහන් නෑ බං(ඔය කේස් එක නිසා).ළමයි තියා දෙමව්පියො වත් ගුරුවරුන්ට අත තියන්න එන් නෑ කොච්චර උසි ගැන්නුවත්.සෝෂල් මීඩියා වල බනින එක විතරයි. ඔය දැන් බයි දෙමව්පියො බනින නිසා ගුරුවරුන්ට බනින ළමයිනුත් ඉස්කෝලෙ ගියාම වෙනස් වෙනවා.
    උබ ටික දවසක් බලපන්කො
    ඕක ඔතනින් නැවත්තුවොත් හරි
    දිගටම ඔහොම කලොත් හරි ඉස්කෝලේ ඇවිත් වර්ජන කලොත් අනිවා ගුටි කනවා
    ගුරුවරුන්ට නෙලපු එවුන් හිටිය ඕනේ තරම් ඒ කාලෙත් මේ කාලෙත්
    බොරු නම් බලපන්කො උබ

    උබේ දෙමව්පියෝ හොරු නම් උබ දන දැන හොරකන් කරලා උබට හොරකන් කරන්න එපා කියනවා නම්
    උබ එක පිලිගන් නැ උබත් හොරකන් කරලා බලනවා

    ඒ වගේ වර්ජන කරලා ළමයි අනාත කරලා ඉස්කෝලේ ගිහින් කටක් ඇරලා කියන්න පුළුවන්ද පුතේ දුවේ ඉගෙන ගන්න අපි කොච්චර කැපවීම් කලාද කියල
    කෙලින් මුණ දිහා බලල උගන්නන බැරි වෙනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    ගුරාල ලමයින්ගෙන් ගුටිකන එක විතරයි බයියන්ට පේන්නෙ, පඹ නන්දය උදේ ඉඳල ගොයියොන්ගෙන් ගුටිකනව :-D
    :lol:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ ටික දවසක් බලපන්කො
    ඕක ඔතනින් නැවත්තුවොත් හරි
    දිගටම ඔහොම කලොත් හරි ඉස්කෝලේ ඇවිත් වර්ජන කලොත් අනිවා ගුටි කනවා
    ගුරුවරුන්ට නෙලපු එවුන් හිටිය ඕනේ තරම් ඒ කාලෙත් මේ කාලෙත්
    බොරු නම් බලපන්කො උබ

    උබේ දෙමව්පියෝ හොරු නම් උබ දන දැන හොරකන් කරලා උබට හොරකන් කරන්න එපා කියනවා නම්
    උබ එක පිලිගන් නැ උබත් හොරකන් කරලා බලනවා

    ඒ වගේ වර්ජන කරලා ළමයි අනාත කරලා ඉස්කෝලේ ගිහින් කටක් ඇරලා කියන්න පුළුවන්ද පුතේ දුවේ ඉගෙන ගන්න අපි කොච්චර කැපවීම් කලාද කියල
    කෙලින් මුණ දිහා බලල උගන්නන බැරි වෙනවා
    ගුරුවරුන්ට ගහපු ළමයි හිටිය තමයි.මම කීවේ මේ ප්‍රශ්නෙ නිසා ළමයි තියා දෙමව්පියො වත් ගුරුවරුන්ට අත තියන්න එන්නෙ නෑ කියලා.
    ළමයි අනාත වෙනව කියල හිඟන පඩියකින් ජීවත් වෙන්නත් බෑනෙ බං.අනිත් මිනිස්සු ජීවත් වෙන ජීවිතේම තමා ගුරුවරුත් ජීවත් වෙන්නේ.උන්ට කියල වෙනම වරප්‍රසාද නෑනේ.පාරෙදි ඉගෙනගත්ත එකෙක් හම්බුනොත් වඳින එක ඇරෙන්න.උඹට සීනි කිලෝ එක 150යි නම් ගුරුවරයටත් ඒ ගානමයි.ළමයින්ට උගන්නනව කියල අඩුවට දෙන් නෑනේ.එහෙම දෙනව නම් උඹේ තර්කය හරි.
    උන්ට ලැබෙන්න තියෙන දේ උන් ඉල්ලන්නෙ.ගුරුවරු බහුතරයක් ඡන්දෙ දුන්නෙත් මේ ආණ්ඩුවට.2021 ජනවාරි වල කැබිනට් පේපර් එකක් දැම්මා මේක ගෙවන්න.ඇමති අනුකමිටුව කීවෙත් ගෙවන්න කියලා.එහෙම තියෙද්දි නොදී ඉන්න එක බලු කමනෙ බං.සල්ලි නැත්තම් කමක් නෑ.ඒත් ඕන තරම් වෙන දේවල් වලට නාස්ති කරන ගමන්නෙ මේකට නෑ කියන්නෙ.ඉතින් උන් ඉල්ලන එක සාධාරණයි.උං ළමයි ගැන හිතලා හිඟන පඩියට උගන්නන්න ඕන කියල කියන්න එපා.පඩිය මදි නම් වෙන රස්සාවකට යන්න කියන්නත් එපා.ඒව මහ බාල තර්ක බං.
     
    gama22

    Well-known member
  • 👉 copied a teacher's comment

    " ගුරුවරු මහින්ද ජයසිංහ වයි ස්ටාලින් වයි අයි කරල strike එක කරන්න හැද්වෙ, මොකද එයාල අවුරුදු ගානක් ගුරු ගැටලු ඇද්දනෙ, විසඳුවෙ නෑ නේ. එයාල තමයි බලෙන්ම strike එකට ඇවිත් එල්ලුනේ. දැං නං අයිති කාරයො ගොඩයි. සජිත්,අනුර කුමාර එහෙම..... "

    ඕකයි ඇත්ත. බලපන් හම්බෙන්න මගුලක් නෑ.... ළමුන් ගෙන් ගුටි නොකා ඉන්න බලපන්.

    ගුරු ගෞරව ය ලෙෆ්ට්
    ගුරු සිත නොරිදවා...
    වේලාව නොවරදවා..
    බැති පෙම් උපදවා...
    ඉතුරු පදේ ඕන්න තිබ්බා හිස්...

    ගුරුවරුන් අතක් උස්සන සමාජයක් වැඩිකල් පවතින්නෑ. බත් පැකට් එකට ආත්මේ විකුණන වහල්ලු කරොත් ඇරෙන්න . අතලොස්සක් ගුරුවරුන් වැරදි වෙන්න පුලුවන්. ලෙඩ්ඩු උකසට තියලා දොස්තර , හෙදි යෝ වර්ජන කරනකොට ලෙඩ්ඩු ගහුවද? කොහොමද බොල අකුරක් උගන්නපු ගුරුවරයෙක්ට අත උස්සන්නේ මේකෙ කොටන උබලට කරන්න පුලුවන්ද ? සිරාවට ලැජ්ජයි උබලාගේ සිතුවිලි ගැන. කොහොමත් මුසිලයොත් හිටපු කාලෙක ඕක අරුමයක් නොවන්නත් ඉඩ තියෙනව . වහල් සිතුවිලි අපේ ජානවලට කවලා තියෙන්නේ යකුනේ. මැණික් යට ගිහින් බොරලු පාවෙන කාලයක් මේක. කසිකබල් මාධ්‍ය මිනිස් චින්තනය වහල් මානසික තත්වයක්ට පත් කරලා තියෙන්නේ . මේ කියලා තියෙන දේවල් දැක්කම. ජර්මනියේ හිටපු පාලිකාව වගේ දැක්මක් ඇති පාලකයන් අවශ්‍යයයි. අපේ උන්දෑ ඇන්දේ පුටින්ට , මහතීර් මොහොමඩ්ට ඒත් පඹයෙක්ටත් අන්තයි මොනා කරන්නද... ඊලග ඡන්දයක් තිබ්බොත් ගහයි අනිත් පැත්තට. මෙහෙම සමාජයක ගුරුවරුන්ට ඔහොම කියන එක සාධාරණයි .
    ------ Post added on Oct 21, 2021 at 1:25 AM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ගුරු සිත නොරිදවා...
    වේලාව නොවරදවා..
    බැති පෙම් උපදවා...
    කුමරු උගනියි ගාණ ගෙවලා....

    වැඩිම අසාධාරනේ වුනේ ළමුන්ට...මේ පාර Private school entrance වල පුදුම තරඟයක් තියෙන්නේ. දැනටම ත් application පිරිලා. ආණ්ඩුවේ පාසැල් වලින් විසිවෙන අය ඔක්කොම private වලට ගියාම ජෙප්පෝ තවත් private school වියාපාරයක් දියුණු කරලා දීලා.

    පඩිය ඕනේ 70,000ක් නම්, 35,000ක් ලැබෙනවා නම් මාස භාගයක් උගන්වන්න ඕනේ. "අකුරට වැඩ" කියන එකම තේරෙනවා ලංකාව කොච්චර මුලාවකද ඉන්නේ කියලා. 😂

    අපේ කාළේ ගුටිකාපු ගුරුවරු ඕනේ තරම් හිටියා.

    දැන් කලේ මිනිස්සු ගඟෙන් එතෙර වුණාම ඔරු පාරු කර තියන් යන්නේ නෑ.... කොහොම ත් සාහසික අදහස් තියෙන ගුරුවරුන්ට අබ සරණයි.

    මාවෝ, ස්ටාලින් වගේ අය වුර්තිකයන්ට තිබ්බ social තැන නැති කළා. ඒ වගෙ ගුරුදෙවි කියන ගුණය ගුරු රැකියාව / ගුරුකුළී කාරයෝ මට්ටම ට ගෙනාපු එක JVP සමාජ ජයග්‍රහණයක්.

    පඩි වැඩි කිරීම සියළුම අයට වෙන්න ඕනේ දෙයක්. පිං බත් රජයේ සේවා තවත් පඩි දිදී වර්ධනය කරනවා කියන්නේ රටේ මිනිස්සුන්ගේ අභග්‍ය තවත් වැඩි වීමයි.

    ඔය ස්ට්‍රයික් කාළේ Tution / teach for extra money කරපු අය ඕනේ තරම් හිටියා.
    ඉතින් පිලිකුලින් යුතුව ළමුන් සල්ලි ගෙවලා ඉගෙන ගත්තා ට දෙයි "ගෞරවය" බලන් හිටපල්ලා.

    අධ්‍යාපනය 95% පුද්ගලීකරණය වෙලා. නමට නිදහස්.

    ඉස්සර රජයේ රස්සාව කට යන්න කලින්, මන්ත්‍රී කෙනෙක් කරන්න කලින් සමාජ තත්වය, පවුල් පසු බිම හොයලා බැලුවා. දැන් MP/Teachers නායකයෝ ඇවිත් තියෙන සමාජ පසු බිම කතා විලාශයෙන් පේනවා නේද?

    බලන්න ගුරු සංගම් නායකයන්ගේ වාග් විලාශය,. වෛරය පතුරුවන හැටි.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Oya salaryth teacherslage grade eka anuwa wenas wenawa neda ban? anyway 35i nam minimum salary eka, e ganen lewakaala wath inna ba dan, geyak dorak hadan wahanayak aran piliwelata inna epai ban e minissuth, hamoma ithin tution karanneth nane, eka nisa aniwaryen padi wadi karannama ona, eth me welawe guruwaru parata bahapu ekata agree wenna ba, ratatama kela wela homben yaddi thawa padi wadi karama kohomada ban adan yanne, minissu okkoma paw, aduma gane lankawa arala foreigners la aye tourism walata enna thawa kochchara kal yaida, me december wath ehema nokaroth kelawena seen ekak neda thiyenne :(
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    246500644_3015559165326149_7790716525408037943_n.jpg