ඉතින් මම කියන්නේ නෑ ගැහුවම විනය හැදෙනවා කියලා. හැබැයි දඩුවමට බයේ වැරදි වලින් මිනිස්සු වැළකෙනවා.. වැඩිය ඕනේ නෑ අපායේ යන්න බයේ පව් නොකර ඉන්න මිනිස්සු ඉන්නවා නේ.. උබ හිතනවද ඔය ගහපු ගුරුවරයා දෙසපාලුවෙක් ගේ ලගම නෑයෙක් නම් ඔය උබ කියන උසාවියේ ඔය විදියටම නිතිය ක්‍රියාත්මක වෙයි කියලා ?? පොඩි එකෙක්ට හැම ගුරුවරයාම ගහන්නේ වීර කමක් කියලා හිතල නෙවෙයි. එහෙම උනුත් ඇති. ඒත් ඕන තරම් ගුරුවරු ඉන්නවා දඩුවම් දීල ළමයි වරදින් මුදවා ගත්ත . මම කිව්වනේ .. මේ නිව්ස් එකේ ත්‍රෙඩ් එක දාපු එකා විස්තර දාල නෑ ....................
ඔය වගේ ඒවත් අපචාර හරි අපයෝජන හරි විදියට වැටෙන්නේ බන් .එකයි ඔය අවුරුදු 2ක් වගේ තියෙන්නේ .
දඩුවම් දෙනවා කියල ගහන්නේ නම් කෝපයට නැතිව හද ගන්න නෙමෙයි .
ඕක ළමයිට බලපානවා පවුර්ශත්වයට එහෙම
දඩුවම් කරන්න පුළුවන්නේ මානසිකව ශාරීරිකව හානි නොකර
දැන් මට මතකයි අපේ ඉස්කෝලේ පින
පරක්කු වෙලා එන උන්ට ඉස්කෝලේ වත්තේ තණකොළ ගලවන්න දුන්නේ දඩුවම ,
තව කොන්ඩේ එහෙම අවුල්
උන්ගේ කොන්ඩ ඉස්කෝලෙම කපුවා හෙන කැතයි
වයසක ඩයල් එකක් කැපුවේ ඉතින් අපි කොන්ඩ එහෙම හරියට
කපන ගිය .