ගුරුසංගම් සියල්ල මානවහිමිකම් යයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    baiflix.gif
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් ඇත්තනේ මචන්!
    ආණ්ඩුව කරන මගෝඩි වැඩ නිසා තමයි,
    මුන් අපේ මානව හිමිකම් රැකගන්න සටන් වදින්නේ!
    ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ප්‍රණාමය පළ කරන්න ඕනි!

    ඒ විතරක් නෙමෙයි!
    ස්ටාලින් වගේ උදවියගේ හිමිකම් රකින්නත් අපි මැදිහත් වෙන්න ඕනි!
    ඒ නිසා මම හිතන් ඉන්නේ සත්ව හිමිකම් සංවිධානවලට
    ස්ටාලින්ට වෙන අකටයුතුකම් ගැන පැමිණිලි කරන්න!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    meka dakala awe school wahapu ekata arehiwa manawa himikam ynawa kiyala hitala. baluwama wena ekak :baffled: Iskola lamai wenuwen kath karanna kauruwath na ne :dull:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි සමූහාන්ඩුවක් හදලා, සියලු ගුරුවරු ස්වෙච්චා සේවයෙ යොදවනවා.

    මසකට රුපියල් 20000ක දීමනාවක් පමනක් දෙනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    hari nam munta wiruddawai manawa himikam yanna oni, school wala lamaige manawa himikan amu amuwe kadanawata
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ස්ටාර්ලින් ස්ටාර්ලින් එළියට වර‍ෙන් බන් .. අන්න න‍ෝඩීල්ගම අකුලලා ... ගිහින් දාපන් මානව හිමිකමට පැමැණිල්ලක් ...
     
    • Haha
    Reactions: 2osama

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මානව අයිතිවාසිකම් හැම එකක් නැති වෙලා ඇති. එත් ඒ සමිතියට අදාල දේ කියන්න. නැතුව ඇමතිලා වගේ විෂයට අදාල දේ නැතුව මගුල් කියවනවා වගේ එකක් නේ මුන් කරන්නේ. . එක්කෝ ළමයින්ට ඉස්කෝලේ යන්න නැහැ. උන් බඩගින්නේ කන්න නැහැ. ඉස්කෝලේ එවන්න ළමයින්ගේ අම්මලා තාත්තලට සල්ලි නැහැ නෙමෙයි හමුදාව දාලා උද්ගෝෂණය ගැන කියවනවා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,229
    113
    Muth left wenna ona ekek rata hadanawanam.

    Mu kohe hari teach karanawada ban? Danne nathi nisa ahanne.
    සිරා. ස්ටාර්ලින් පොන්නයව ලෙෆ්ට් කරලම දාන්න ඕනේ