ගුරු ගෞරවයට එහා ගිය ප්‍රේමය අකැපද?
අපේ ඉස්කොලේ දැන් නිවාඩු. මට පාලුයි. චිත්‍ර මිස් මතක් වෙනවා. ඒ සාරිය.. ඒ මූන.. හරිම ප්‍රසන්නයි. එයාගේ වයස 25යි.. මම මිස්ට ආදරෙයි..