ගුරු ජෙපිවරු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර ගුරු දෙවිවරු කීවට දැන් ඉන්නෙ ගුරු ජෙපිවරු. මේ කාලකන්නි හැත්තනම් සාපයක් දැන්, උගන්නන්න බැරිනම් ගෙදරට වෙලා ඉදපියව්කො පාරවල්ගානෙ හැමිනෙන්නෙ නැතිව.
    හොදවෙලාවට ප්‍රේමදාස මුන්ගෙ බහුතරයකට පුකට කටුකම්බි ගහලා ටයර්දාලා පිච්චුවෙ. මුන්ට කොරෝනා හැදුනමත් කරන්න ඕන ඕකම තමයි.
    මුන්ට වෙන්කරන ඇදන්, ඔක්සිජන් අපරාදෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං බං ජෙප්පෝ ඉන්නේ 3% යි. ඉතිරි 97 % හරියට වැඩ කරා නං ඉවරනේ.

    සාමාන්‍ය දවසට ගුරුවරු 3% කට වඩා වැඩි ප්‍රමානයක් නිවාඩුත් යනවා ඇති.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඉතිං බං ජෙප්පෝ ඉන්නේ 3% යි. ඉතිරි 97 % හරියට වැඩ කරා නං ඉවරනේ.

    සාමාන්‍ය දවසට ගුරුවරු 3% කට වඩා වැඩි ප්‍රමානයක් නිවාඩුත් යනවා ඇති.
     
    • Like
    Reactions: waca

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතිං බං ජෙප්පෝ ඉන්නේ 3% යි. ඉතිරි 97 % හරියට වැඩ කරා නං ඉවරනේ.

    සාමාන්‍ය දවසට ගුරුවරු 3% කට වඩා වැඩි ප්‍රමානයක් නිවාඩුත් යනවා ඇති.

    ඉතිං බං ජෙප්පෝ ඉන්නේ 3% යි. ඉතිරි 97 % හරියට වැඩ කරා නං ඉවරනේ.

    සාමාන්‍ය දවසට ගුරුවරු 3% කට වඩා වැඩි ප්‍රමානයක් නිවාඩුත් යනවා ඇති.
    ඒ උනාට නිදහසයි , පෙන්ෂන් එකයි බලලා ඔය රස්සාවට ගියපු උන් ස්ටාලින්ගෙ ජංගිත් හෝදනවා, උන්ගෙ පවුල්වල උනුත් එෆ්බී එකෙයි ෆෝරම් වලයි සිටාලින්ගෙ ජංගි හෝදනවා

    කාක්කෙක් දෙන්නෙක් එල්ලලා, පිහාටුවක් දෙකක් එල්ලන්න
    ඇයි කාක්කො
    කාක්කො පෞ
    මේක නම් සිරාවටම පිස්සුවක් බන්.. මෙච්චර ලොකු අවධානමක් තියෙද්දි.. තමනුත් ඉවරයි අනෙක් එවුනුත් ඉවරයි
    ඔව් මුනුත් ත්‍රස්තවාදියො වගේ
    මුන් නම් සිරාවට කාලකන්නි කියල කිව්වට කමක් නෑ.
    බල්ලො, මුන්ව නම් ඉස්කෝලෙ යන උන්වත් ගනන් ගන්න එකක් නෑ ආයෙ
    ------ Post added on Aug 3, 2021 at 7:48 PM
     
    • Like
    Reactions: Solo Rider

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    වැඩිකල් යන්නේ නෑ. ජෙප්පොන්ගේ විනාසය අත ලඟයි. තමන් විසින්ම තමන්ගේ වල කපමින් සිටියි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ උනාට නිදහසයි , පෙන්ෂන් එකයි බලලා ඔය රස්සාවට ගියපු උන් ස්ටාලින්ගෙ ජංගිත් හෝදනවා, උන්ගෙ පවුල්වල උනුත් එෆ්බී එකෙයි ෆෝරම් වලයි සිටාලින්ගෙ ජංගි හෝදනවා

    ඇයි කාක්කො
    කාක්කො පෞ

    ඔව් මුනුත් ත්‍රස්තවාදියො වගේ

    බල්ලො, මුන්ව නම් ඉස්කෝලෙ යන උන්වත් ගනන් ගන්න එකක් නෑ ආයෙ
    ------ Post added on Aug 3, 2021 at 7:48 PM
    ඒ උනාට නිදහසයි , පෙන්ෂන් එකයි බලලා ඔය රස්සාවට ගියපු උන් රාජපක්ෂලාගෙ ජංගිත් හෝදනවා, උන්ගෙ පවුල්වල උනුත් එෆ්බී එකෙයි ෆෝරම් වලයි රාජපක්ෂලාගෙ ජංගි හෝදනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Guys මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    දැන් ටික කාලෙක ඉඳන් මගේ ඇඟේ pimple වගේ බිබිලි වගයක් එනවා. එක සැරයක් doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා. Treatment එක දිගටම continue කරගන්න බැරි උනා.

    ඒත් දැන් නම් තත්වේ ටිකක් දරුණුයි වගේ. මොකද දැන් ඇඟේ කසන ගතියකුත් තියෙනවා. කනේ බෙල්ලේ එහෙමත් සැහෙන්න බිබිලි ඇවිල්ලා. ඇඟේත් ඒ වගේම තමයි. අනිත් එක කන පිටිපස්සේ නහයේ එහෙම නිකන් dust එක වගේ දෙයක් බැඳෙනවා. ඒ වගේම සැහෙන්න දාඩිය දානවා. දැන් මේක මානසික වදයක් වෙලා.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් හොඳ doctor කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.

    මුළු ඇඟම ලෙඩ වාට්ටුවක් වෙලා තියෙන්නේ. මම එකින් එක thread වලින් දාන්නම්. මොකද ඔය ලෙඩ හන්ගන් ඉන්න අයටත් ප්‍රයෝජනයක් වෙයි. වැඩි වෙන්න කලින් ඕන කරන treatments ගන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උනාට නිදහසයි , පෙන්ෂන් එකයි බලලා ඔය රස්සාවට ගියපු උන් රාජපක්ෂලාගෙ ජංගිත් හෝදනවා, උන්ගෙ පවුල්වල උනුත් එෆ්බී එකෙයි ෆෝරම් වලයි රාජපක්ෂලාගෙ ජංගි හෝදනවා
    උන් ලෙඩ බෙද බෙදා පාරෙ ඉදන් ජංගි හෝදන්නෙ නෑ මුන් වගේ

    ඇයි අයින්කරේ
    ------ Post added on Aug 3, 2021 at 7:53 PM
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    ඒ උනාට නිදහසයි , පෙන්ෂන් එකයි බලලා ඔය රස්සාවට ගියපු උන් රාජපක්ෂලාගෙ ජංගිත් හෝදනවා, උන්ගෙ පවුල්වල උනුත් එෆ්බී එකෙයි ෆෝරම් වලයි රාජපක්ෂලාගෙ ජංගි හෝදනවා
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පොන්ගේ රාජපක්ෂ මන්ත්‍රය...
    2005 - රාජපක්ෂ
    2006 - රාජපක්ෂ
    2007 - රාජපක්ෂ
    2008 - රාජපක්ෂ
    2009 - රාජපක්ෂ
    2010 - රාජපක්ෂ
    2011 - රාජපක්ෂ
    2012 - රාජපක්ෂ
    2013 - රාජපක්ෂ
    2014 - රාජපක්ෂ
    2015 - පැරදුනත් රාජපක්ෂ
    2016 - පැරදුනත් රාජපක්ෂ
    2017 - පැරදුනත් රාජපක්ෂ
    2018 - පැරදුනත් රාජපක්ෂ
    2019 - රාජපක්ෂ
    2020 - රාජපක්ෂ
    2021 - රාජපක්ෂ

    2004 - ජෙප්පෝ 39 ක් පාර්ලිමේන්තුවේ.
    2021 - ජෙප්පෝ 3 ක් පාර්ලිමේන්තුවේ.

    මේ මන්ත්‍රය කොතරම් බලසම්පන්නද මිත්‍රවරුනි. මතුරන්න මතුරන්න අඩු වෙනවා.
     
    • Haha
    Reactions: vito

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් බං ඔය 3% සොච්චමට ඕනි පුකක් කරගන්න ඇරලා 97% පොහොට්ටු ගුරු දෙවිවරු දාලා ඉගැන්නුව නම් හරිනේ.ඔය රටේ ඡන්ද ලක්ෂ පහක් ගන්න බැරි සොච්චම් පක්ෂෙට මොකටද ඔච්චර ඇඹරෙන්නේ