ගුරු පාරේ බිම වැටෙනා....
මේ කහ මල් යාය පුරා...
අමුතුම සුවදක් දැනුනා....
ආදර සිහිලක් හැගුනා.....
එක හුස්මක් දෙකට බෙදා..
මගෙ ලමැදට තුරුලු වෙලා...
සංසාරේ හැමදා මා......
එන්නම් මේ...ලෙස සොයලා....
පණ වෙන්නම් ආදරියේ....
රැකගන්නම් සැමදා මා...
ඉගියක් නෙතින් සලා.... රහසින් කථා කලා....
මගෙ අන්ධකාරේ දුරු කලා....
හිත ගාව රැදවෙනා.... හුරතල් කතා කියා....
යනවාද හිතුමතේ පියඹලා......
හීන හැමදා මැව්ව හින්දා ඔබගේ සෙනේ සොයා....
ආදරෙයි මං යන්නෙපා දැන් ඉන්න මාගේ වෙලා....
පෙම්පාට බේරෙනා...පින්වන්ති හිනැහෙනා....
දෑසින් පහන් සිත් කැන්දනා....
පෙම්නාද බන්දනා... සංකාව සින්දනා.....
ඈගෙන් ඉතින් මං සැනසෙනා.......
දෑත බන්දා හීන රන්දා පෙම් සුවද කැන්දලා....
සේල අන්දා මාල බැන්දා ජීවිතෙන් ලං වෙලා....