සින්දු කියන කුරුල්ලන්ට..
ගී තනු මුමුනා කියා........
ආදරේට පාට ගන්න...
දේදුනු පායා තියා........
බලා උනිමි හැන්දෑවක....
ඔයා යලිත් එයි කියා.......
තවමත් මා තනිව හිදිමි...
අනේ තවත් නෑ ඔයා........
හිනාවෙන්න කියා දෙමින්...
හිනාව ලග නැවතිලා.......
කදුළු නෙතු අගින් පිහදා...
මගෙ සිත මුසපත් කලා....
දිනකර හද අඹර පුරා
රැස් දල්වා විහිදිලා........
ජීවිතේට නව එළියක්....
ලබා දෙන්න ඉගිකලා......
සරසවියක හීන පිරුණු
ආශාවන් පුබුදුවා....
ඔබ නික්මී ගිය දිනයේ.....
තිබුනා නෙතු බොද වෙලා.....
යස ඉසුරින් පිරී එන්න....
ජය කිරුලක් හිස දරා....
කැළඹුනු සිත සගවාගෙන...
සුභ පැතුමන් එක් කලා........
සිව් වසරක් ගෙවී ගිහින්
ඔබ එන දින ලං වෙලා.....
ආසයි යලි පියාඹන්න....
ආදර ලොව පීරලා....
අප හමු වූ ගුරු පාරේ
සොදුරු මතක දල්වලා...
යලිත් බලා ඉමි එනතුරු..
මගෙ ලොව සදු පායලා...
දිනක් දෙකක් බලා උනිමි....
මේ මාවත නැවතිලා.....
නෙත් කකියයි සිත් විමසයි..
ඔය රුව ගැන විමසලා......
ඇරයුම් නොම ලද නැකතින්..
ඔබ ඔහු හා ඉගිලිලා......
මගෙ ලොව අද මා පමණයි...
තනිවී හිමි ගොලු වෙලා......
කථා කරපු දහසක් දේ....
සිහින ලොවට මයි කියා....
ඒ සිහිනේ තවත් ඉන්න...
මට හිමිකම් නෑ කියා....
හදවත වැලපුනා එහෙත්...
යලිත් එන්නෙ නෑ ඔයා...
අහස් වියන අදුරු කරන්..
සදු නෙතු මානෙන් ගියා.......
ගී තනු මුමුනා කියා........
ආදරේට පාට ගන්න...
දේදුනු පායා තියා........
බලා උනිමි හැන්දෑවක....
ඔයා යලිත් එයි කියා.......
තවමත් මා තනිව හිදිමි...
අනේ තවත් නෑ ඔයා........
හිනාවෙන්න කියා දෙමින්...
හිනාව ලග නැවතිලා.......
කදුළු නෙතු අගින් පිහදා...
මගෙ සිත මුසපත් කලා....
දිනකර හද අඹර පුරා
රැස් දල්වා විහිදිලා........
ජීවිතේට නව එළියක්....
ලබා දෙන්න ඉගිකලා......
සරසවියක හීන පිරුණු
ආශාවන් පුබුදුවා....
ඔබ නික්මී ගිය දිනයේ.....
තිබුනා නෙතු බොද වෙලා.....
යස ඉසුරින් පිරී එන්න....
ජය කිරුලක් හිස දරා....
කැළඹුනු සිත සගවාගෙන...
සුභ පැතුමන් එක් කලා........
සිව් වසරක් ගෙවී ගිහින්
ඔබ එන දින ලං වෙලා.....
ආසයි යලි පියාඹන්න....
ආදර ලොව පීරලා....
අප හමු වූ ගුරු පාරේ
සොදුරු මතක දල්වලා...
යලිත් බලා ඉමි එනතුරු..
මගෙ ලොව සදු පායලා...
දිනක් දෙකක් බලා උනිමි....
මේ මාවත නැවතිලා.....
නෙත් කකියයි සිත් විමසයි..
ඔය රුව ගැන විමසලා......
ඇරයුම් නොම ලද නැකතින්..
ඔබ ඔහු හා ඉගිලිලා......
මගෙ ලොව අද මා පමණයි...
තනිවී හිමි ගොලු වෙලා......
කථා කරපු දහසක් දේ....
සිහින ලොවට මයි කියා....
ඒ සිහිනේ තවත් ඉන්න...
මට හිමිකම් නෑ කියා....
හදවත වැලපුනා එහෙත්...
යලිත් එන්නෙ නෑ ඔයා...
අහස් වියන අදුරු කරන්..
සදු නෙතු මානෙන් ගියා.......







