ගුරු විභාගයට එන ප්‍රශ්න වලට අධ්‍යාපන ක්ශෙත්‍රය සම්බන්ධ දැනුම ලබාගන්න මැටීරියල් එහෙම තියනවා නම් දාන්න යාලුවනේ... සාමාන්‍ය දැනුම හෝ IQ නෙවෙයි මම කියන්නේ. අර අද්යාපන ක්ශේත්‍රය ගැන අහනවලු. ඒවා ගැන දැනුම ගන්න මොනව හරි තියේනම්, කල අය ඉන්නවා නම් ශෙයා කරනවද ?
Last edited: