ගුරු විභාගයට උදව්වක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගුරු විභාගයට එන ප්‍රශ්න වලට අධ්‍යාපන ක්ශෙත්‍රය සම්බන්ධ දැනුම ලබාගන්න මැටීරියල් එහෙම තියනවා නම් දාන්න යාලුවනේ... සාමාන්‍ය දැනුම හෝ IQ නෙවෙයි මම කියන්නේ. අර අද්‍යාපන ක්ශේත්‍රය ගැන අහනවලු. ඒවා ගැන දැනුම ගන්න මොනව හරි තියේනම්, කල අය ඉන්නවා නම් ශෙයා කරනවද ? :) :) :) :) 🙏
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මචන් මම දන්නෙ කෙන්කෙගෙන් ඇහුවා, එයානම් කියනවා ඕවා අහන්නෙ ගුරු පරිපාලන එක්සෑම් වලටලු...