ගුරු සංගමේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගුරු සංගමේ ඔය ස්ටාලින් කාරයව උද්ඝෝශණ කරද්දි බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දාලා ඊට පස්සේ මුලතිව් නිරෝධායනය කරන්න දාපු එකේ ඇරියස් එක නෙ බන් මූ දැන් අල්ලන්නේ මෙච්චර කල්.

    ඔවට එන ගුරුවරුත් දන්නවා මේ වෙලාව උද්ඝෝෂන කරන වෙලාවක් නෙමෙ කියලා.

    මට මතක් වෙන්නේ කූඹීයො එක. උන්ගේ වෙනම personal agenda වලට සංගමේ ඉන්න එවුන්ට කැමති උනත් අකමැති උනත් නටන්න වෙනවා.

    1628243003812.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    ගුරු දෙවිවරු දැන් විමන වලම අවුරුද්දක් විතර පිං පඩි කකා ඉදලා කම්මැලි කමට ඉන්නේ
    උන් වැඩකරන කලෙත් වර්ජන වගේ තමයි