ගුරු සේවයේ ජෙප්පෝ ලේෆ්ට් වෙන්න නියමතියි! Come on Mr. President

EVC

Well-known member
  • Sep 15, 2008
    29,034
    21,249
    113
    6.jpg




    ගුරු වෘත්තීය සමිති සහ නිලධාරීන් සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් ගැටලු නිරාකරණය නොකළහොත් පාසල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිතුමා පැවසීය.


    ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පාසල් සිසුන් සඳහා නොමිලේ පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය අමතමිනි.

    අද පැවති උත්සවය අමතමින් ඔහු අවධාරණය කළේ රටේ පාසල් සිසුන් විවිධ කණ්ඩායම් විසින් ප්‍රාණ ඇපයට ගැනීමට තමන් ඉඩ නොතබන බවයි.

    Stalin-sri-lanka.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තමන්ගේ ප්‍රශ්න විසදෙනව නම් ගුරුවරු ස්ට්‍රයික් කරන්න හේතුවක් නෑ. පෙරට්ටන්ගේ යූනියන් වල හිටියට ගුරුවරු බහුතරය තැරි දාර බයියෝ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: skymicro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113

    කරුම ජෙපි වුර්තිය සමිති බල්ලෙක් හිට්යා ඌ 2000න් පස්සේ ඉස්කොලෙක උගන්නලම නෑ​

    නීතීඥ්‍ය වුර්තියට අවුරුදු 50ක් කියල උත්සව තිබ්බ කෙනෙකුත් හිටිය නේදා නඩුවක් වත් කතා කරල නැතුව
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing


    රටේ තියෙන සරල නීතිවත් දන්නෙ නැතුව කොහේ හරි තියෙන ඉමේජ් එකක් උස්සන් එන්න එපා බන්. ටිකක් හොයල බලපන්.

    අදේශපාලනික (දේශපාලනය, නීතිය, අයිතිවාසිකම් දැනගන්න එක මදිකමක් කියලම හිතන ) "අපි හම්බකරොත් අපි කනවා" කියල ඉන්න උන් නිසා තමයි කාටත් එකට ටොපිය හම්බ වෙන්නේ.

    මේ වගේ බූරුවෝ බහුතරයගේ කුනුටිකත් බෙදාගෙන අදින්න එපැයි
     
    • Like
    Reactions: Error365!

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මු දෙමාපියෝ අවුස්සන්න හදන්නේ.. ළමයින්ට අධ්‍යාපනය දෙන්නේ නෑ කියලා දෙව්පියෝ කුලප්පු උනොත් මරු හැබැයි..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    දන්න විදියට යූනියන් එකක එක නිලධාරියෙක්ට පුළුවන්කම තියෙනවා මූලික වැටුප පමණක් ලබාගෙන රාජකාරියෙන් නිදහස් වෙලා වෘත්තීය සමිති කටයුතු වල යෙදෙන්න, මේ අය ඔය චාන්ස් එක තමයි අරගනෙ තියෙන්නේ මං හිතන විදියට
     
    • Like
    Reactions: eksudda

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    Supiri ada kale guruwaru kiyala kotasak na.thanikara mudalalila inne..

    Api wasanawanthai apita thama anthimata niyama guruwarungen iskole igena gaththe..

    2009 AL
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආයතන සංග්‍රහය කියල එකක් අහලවත් නැද්ද ?

    සිස්ටම් චේන්ජ් කරන්න නේද මුන් ඉන්නේ... අප්පට සිරි සිස්ටම් එකේ තියන හිලකින් රිංගලා සිස්ටම් චේන්ජ්...​