ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ දියණිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113

    341777578_1419789538860628_8733135881215071389_n.jpg

    322219690_781544466818651_5666822370101082243_n-768x1024.jpg

    දුව ගියේ කවදාවත් ගුරු උද්ගෝෂන ඉන්නේ නැති ඉස්කොලෙකය වෙන්න පුළුවන්​

    හැබැයි තාත්තා කරන්නේ​

    https://www.ravanalankanews.lk/en/teacher-principals-are-on-strike-today-2/

    https://divaina.lk/ගුරුවරුන්-98-ක්-ඊයේ-පාසල්-ගි/

    Thaththala samajawadi unata, un okkogema lamai danawadi dewalwalata tama assa saha karanne. Oka tama jeppange aththa taththwe. 🤭 🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    දුව ගියේ කවදාවත් ගුරු උද්ගෝෂන ඉන්නේ නැති ඉස්කොලෙකය වෙන්න පුළුවන්

    හැබැයි තාත්තා කරන්නේ​

    https://www.ravanalankanews.lk/en/teacher-principals-are-on-strike-today-2/

    https://divaina.lk/ගුරුවරුන්-98-ක්-ඊයේ-පාසල්-ගි/

    ලැජ්ජ නැද්ද බන් ලමයිව අල්ලන් දගලන්නේ..

    මහින්ද ජයසිංහ ට අපිත් බනිනවා.. :p

    ඒත් ලමයි ගෑනු අල්ලන් දගලන්නෙ නෑ... :sick::sick::sick:

    උබට නම් ජෙප්පො එක්ක පෞද්ගලික ඇරියස් තියෙන්නේ..
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලැජ්ජ නැද්ද බන් ලමයිව අල්ලන් දගලන්නේ..

    මහින්ද ජයසිංහ ට අපිත් බනිනවා.. :p

    ඒත් ලමයි ගෑනු අල්ලන් දගලන්නෙ නෑ... :sick::sick::sick:

    උබට නම් ජෙප්පො එක්ක පෞද්ගලික ඇරියස් තියෙන්නේ..

    මට මතකයි සමහර පක්ෂ මහින්දගේ මුනුපුරා පවා අල්ලගෙන දැඟලුවා...​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ ජෙප්පො ගානට වැටිලද දැන්? 😂

    අයින් කරා....​

    Thaththala samajawadi unata, un okkogema lamai danawadi dewalwalata tama assa saha karanne. Oka tama jeppange aththa taththwe. 🤭 🤭

    ඉමේජස් ටික අයින් කරලා දාපන්​

    ------ Post added on May 23, 2024 at 11:00 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මට මතකයි සමහර පක්ෂ මහින්දගේ මුනුපුරා පවා අල්ලගෙන දැඟලුවා...​

    කවුරු වුනත් රස්සාවක් නොකර ළමයින්ට සැප දෙනකොට ඒවා ප්‍රශ්න කරන්න වෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    මට මතකයි සමහර පක්ෂ මහින්දගේ මුනුපුරා පවා අල්ලගෙන දැඟලුවා...​

    ithin ekata ubata riduna neda???
    a nisa neda meka damme??

    hari ubage waradak naha, uba hari, api pili ganawa, ubata ridila kiyala

    eka newei ara ranjan jayalala hora kewa kiyala thread ekak demma mathakada
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    අයින් කරා....​

    කෝ තාම තියෙනවා...

    ලැජ්ජ නැද්ද යකෝ ලමයිව ගෑනුන්ව අල්ලන් දගලන්නේ..

    අපි නම් ජෙප්පොන්ට බනිද්දි පොයින්ට් එකට අල්ලන් බනින්නේ...

    එකට උබලා...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    කවුරු වුනත් රස්සාවක් නොකර ළමයින්ට සැප දෙනකොට ඒවා ප්‍රශ්න කරන්න වෙනවා.

    Prashanayak ne ban. Yaluwo tama hamadema karanne. Balan giyama Jeppo kiyanne "Sugar Babies"la.
     
    • Like
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුරු වුනත් රස්සාවක් නොකර ළමයින්ට සැප දෙනකොට ඒවා ප්‍රශ්න කරන්න වෙනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවක් නොකර පඩි ගන්න උනුත් එක්ක... අන්න ඒකත් බලන්න ඔනේ... මහිංද ජයසිංහ පඩි ගත්තට කරන රස්සාව මොකද්ද​

    • Like
    Reactions: HKavinda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවක් නොකර පඩි ගන්න උනුත් එක්ක... අන්න ඒකත් බලන්න ඔනේ... මහිංද ජයසිංහ පඩි ගත්තට කරන රස්සාව මොකද්ද​

    ita kalin ara ranjan jayalal hora kapu tika dala hitapanko
     
    • Haha
    Reactions: vibhashana

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa

    ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවක් නොකර පඩි ගන්න උනුත් එක්ක... අන්න ඒකත් බලන්න ඔනේ... මහිංද ජයසිංහ පඩි ගත්තට කරන රස්සාව මොකද්ද​

    ඔය වෘත්තීය සමිති කාරයොන්ට වෘත්තීය සමිති වැඩ කරන්න රජය පඩි ගෙවනවා.. ඒක ඔය රජයෙම තියෙන මගුලක්.. උබෙ මහ එකාට කියපන්කො ඕව වෙනස් කරන්න කියලා.. ඕකට ඕව කරන්න පුලුවන් කම තියෙද්දි උබ මෙතන බැන බැන ඉන්නවා.. 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    එයත් පඩි ගන්නවා විතරයි කරන වැඩක් නෑ.... එයාගේ කටින්ම ඕන නම් අහගන්න පුළුවන්... අන්න හොරකම​

    ithin a thread eke ubawa mentioned karala thiyenwa notification wala penawa neda, awilla horakan karapuwa tika kiyapanko