ගුරු හිංසන

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,027
    3,699
    113
    එදා අපි අපයොජනය උනා..
    වර්ෂය 2014කොලබ අප්‍රසිද්ධ බාලිකාවක උදේ රුස්වීම් දිනයක විනය භාර අාචාර්‍යවරියන් 7ක් හා ශිෂ්‍ය නායිකාවන් .පාදවල නිය පාට කර අැති ශිෂ්‍යයාවන් සෙවිමට 11-12-13 පන්තිවල සියලුම ශිෂ්‍යාවන්ගෙ සපත්තු මෙස් ගලවන්න නියම කරනවා....

    එදා නිය පාට කර තිබුනු ශිෂ්‍යයාවන් 20කට අාසන්න පිරිසකට පාසලෙ විනය භාර අාචාර්‍යවරියන් හා ගරු විදුහල්පතිනිය බැන බැදුනේ-ඉතාම පහත්ම කැත විදියට ......

    මෙහෙම හැඩ වෙන්නෙ උබලා රෑට ජොබ් වලට යන සමනලියන්ද? ..තමුසෙලාට ගෙවල්වලින් වියදම් දෙන් නැද්ද?.උබලා..රෑට කලබ් යන නලගනන්ද ? උබලා..අැටෙන්පෙත්තෙන් එනකොට සෙක්සිවෙන්න දගලනවා...ඉස්කොලෙක යන දරුවෙක් උනාම විනය තියෙන්න ඔිනි.පාසල්වෙලාවෙන් පිට උනත් මෙ පාසලේ දියනියක් කියන එක පෙන්න තියෙන්න ඔනි...ඉස්කොලෙ නමට හොදද ?උබලා මෙහෙම හැසිරෙ එක.....

    එදා එහෙම පහත්ම විදියට බැන වැදුනෙ විදුහල්පතිනියි ගුරුමව්වරු 3කුයි විතරයි...එදා අපේ පාදවල නිය සායම් බ්ලෙඩ් තල වලින් එවලේම සූරා දැමීමට නියම කලා......අැහිබැම හැඩකරීම නැවත නොකිරීමට තදබල ලෙස අවවාද කලා..අප සාසලේ සෙන්ට් 1 ගල්වා සිටිම ද ඉතා දරුනු බැනුම් අැසීමට හේතුවක් වුනා..

    එදා විනය බලපු ගුරුමව්වරුත් 4ක් විතර ලස්සනට පාද නිය වර්න කරලා අැහිබැම හැඩ කරලා සෙන්ට් ගාලා සමහර ටීචලා පාදවලටත් මුදු දාලා හිටියෙ...විදුහල්පතිනිය අැතුළු ගුරු මන්ඩලයෙ 70%ක් ම පාසල් එන්නෙ එයාලා කියන රෑට ජොබ්කරන නරක ගැහැනු කරන විසිලාසිතා හැම එකක්ම වාගෙ කරලා..

    මේ ගුරු මව්වරු කොලබ ප්‍රසිද්ද සැලොන් ජිම්-ශරීරසුවතා සම්භාහන තැන් වලට අැතුළු වෙනවා පිටවනවා කැසුවල් දිනවලදී අපි දකිනවා...එ ගුරු මව්වරු70%කම වාගේ ලස්සනට නෙක නෙක වර්නවලින් නිය වර්න කරලා පාද වලටත් මුදු-පා සලබ දාලා කොන්ඩ පවා නොදැනෙන්න වර්න කර පර්ම් කරලා පාසලට එන ගමන් ම අපේ සපත්තු වලට වැසෙන නොපෙනෙන පාද වල නිය අාලේපන ගැන පනිෂ් කිරීම සදාචාර සම්පන්න නැනි අශ්ලීය වැඩක් කියලා මට අද හිතෙනවා.....

    ඔයාලත් රෑට නරක රක්ෂා කරනවාද ? කියලා අහන්න හිතුනත් එහෙම අහන්න තරම් හයියක් - ගඩ්ස් අපි කාටවත් එදා තිබුනෙ නෑ.....මෙහම සිසුවියන්ගෙ සපත්තු ගලවා විනය හදන නාමෙන් පනිෂ් කරන්න හැකි නීතියක් කිසිදු චක්‍රලේකයකින් පාසල් බලදරියන්ට දන්වලා නෑ..අවවාදයට පෙර අාදර්ශය-- බුදුන්ගෙ දේශනාවක තියන පාඨයක් මට මතක් වෙනවා..

    අද හැම පාසලක්ම අාදර්ශ නැති අවවාද -පනිෂ් විතරක් තියන අශ්ලීය ඊනියා විනය විකෘර්තියක් ප්‍රවර්දනය කරනවා...එයාලා සරාගීව සංකරව එහෙමත් නැතිනම් -සෙක්සි අැවිත් සංවරය විනය හැදියාව සුචරිතය ගැන අවවාද පනිෂ් දෙනවා..එක ෆේල් අසාර්තක විකෘර්ති ව්‍යායාමයක්... ...මනෝවිද්‍යාවෙ මෙක හදුන්වන්නෙ පරපීඩිතකාම හිංසාවකින් වින්දනයක් ලැබීමෙ එක් මනො ස්වභාවයක් විදියට-එය දැන හෝ නොදැන ඊනියා විනය හදන්න යන ගුරුවරු අතින් වෙනවා... ......

    එදා අපි මුහුන දුන් වාචික හිංසනය අපයොජනය අපිට විවිද විදියට දුනුනා...උදේ රැස්වීම ඉවරවෙනතුරුම සහෝදර ලමයි 2000ක් ඉදිරියෙ අපි 20දෙනාම දන ගැස්සුවා.... සමහර අය අැඩුවා..අර ගුරුවරියන් ගැනත් ශිස්‍ය නායිකාවන් ගැනත් දැඩි කේන්තියක් වෙෙරයක් කාලයක් යන කල් අපේ හිතේ තිබුනා...බ්ලේඩ් වලින් නිය වර්න සූරා දැමීම කරන්න ගිහින් අපි හැමෝගෙම නිය සීරී පලුදු වුනා.....

    පාසල අැරෙන කං සපත්තු නැතිව ඉදලා ඔෆීස්1 ගිහින් සපත්තු මෙස් දාගෙන අර විනයභාර මැඩම්ලගෙ ලස්සනට නිය පාට කරපු මුදු දාපු කකුල් නැමද වැද සමාව අරගෙන ගෙදර ගියා...විදින්න වුන ලැජ්ජාවත් හිරිහැරත් නිසා මෙහෙමයි කියන්න බැරි අපහසුතාවයකට වෙදනාවකට මානසිකව අපි ලක් වුනා ..

    එදා අපි ගුරුමව්න්ගෙන් අපයොජනය උනා කියලා මම හිතනවා....මෙවැනි සිදුවීම් විනය නාමෙන් අාදරයේ සද්භාවයේ නාමෙන් තාම පාසල් වල වෙනවා අැති..

    Copied
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    hi babe
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ශිශ්න නායකයො කියන්නෙ නම් අමු පොන්නයො. වේසපාලුවන්ගෙ පැත්ත අරන් තමන්ගෙම උන්ට ගහන පොලිස් සුනඛයො වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සිද්දිය වෙලා තාම අවුරුදු අටයි. කෙල්ලො 20 මැසේජ් කරලා සෙට් උනා නම් සුපිරි ගේමක් දෙන්න තිබ්බා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    සිද්දිය වෙලා තාම අවුරුදු අටයි. කෙල්ලො 20 මැසේජ් කරලා සෙට් උනා නම් සුපිරි ගේමක් දෙන්න තිබ්බා.
    මං හිතුවා කෙල්ලො 20ටම මැසේජ් කරල සෙට් කරන් උන්ට හදි කරන්න කතා කරනව කියලා :baffled:
     
    • Wow
    Reactions: ruchira55

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අද හැම පාසලක්ම අාදර්ශ නැති අවවාද -පනිෂ් විතරක් තියන අශ්ලීය ඊනියා විනය විකෘර්තියක් ප්‍රවර්දනය කරනවා...එයාලා සරාගීව සංකරව එහෙමත් නැතිනම් -සෙක්සි අැවිත් සංවරය විනය හැදියාව සුචරිතය ගැන අවවාද පනිෂ් දෙනවා..එක ෆේල් අසාර්තක විකෘර්ති ව්‍යායාමයක්... ...මනෝවිද්‍යාවෙ මෙක හදුන්වන්නෙ පරපීඩිතකාම හිංසාවකින් වින්දනයක් ලැබීමෙ එක් මනො ස්වභාවයක් විදියට-එය දැන හෝ නොදැන ඊනියා විනය හදන්න යන ගුරුවරු අතින් වෙනවා... ......
    මේක සරල බසට හරවා දෙනු මැනව:frown:
     
    • Haha
    Reactions: ERROR40

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    තොපි නැත්තන් පොඩි කාලෙම බඩ වෙනවනේ කොන්දන්ගෙන් පවා මගුල් විසේ ඔලුවට ගහලා, දැන් වරෙන් රෙද්ද උස්සන්
     
    • Haha
    • Dislike
    Reactions: Qnjb_54 and Glitch