ගුරු හිමි ජංගම දුරකථනය ගත්තැයි ගෝල හිමි දිවි නසාගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තංගල්ල වනවාසී කුඩා විහාරයේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි 20 හැවිරිදි ශිෂ්‍ය හිමිනමක් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පිරිවෙනෙහි ගුරු හිමිනමගේ භාරයට ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් එම ශිෂ්‍ය හිමිනම ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

    එම හිමිනම සිය ආවාස කුටියේ දී මෙසේ දිවි නසාගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

    මෙම ශිෂ්‍ය හිමිනම් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයෙහි ජංගම දුරකථනය පිරිවෙනේ ගුරු හිමිනම විසින් පෙර දින තමන් හාරයට ගෙන ඇත.

    ඒ පිළිබඳව හිමි නම් සිත් තැවුලෙන් පසු වී ඇත.

    සිය දිවි හානිකර ගැනීමට එය හේතු වෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරති.

    මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන්ට ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇති බව කියති.

    සියදිවි හානි කර ගත් හිමිනමගේ දේහය තංගල්ල මූලික රෝහලෙහි තැන්පත් කර ඇත. හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

    සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තංගල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    https://elakiri.com/threads/අද-ෆොන්-කඩේකට-ගියාම-මට-මාර-දෙයක්නේ-උනේ-🤦😒.2197964/
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Challenge Thumbs Up GIF
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ස්මාර්ට් වර්ගයෙහි
    2008 -2009 kale nm mehma kwwta kmk na e kale smart phone wadiya thibbe na.
    dn smart phne witharai ne thiyenne majority,
    news liyanne naakiyek da koheda
    ඔය කියන්නේ බන් android කියලා
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ohma Aya ain welama Yana eka thama hoda. Oya manasikathwayen inna un khmada thawa kenekge hithak niwenna deyak kiyanne
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    උඹලා දැකලා තියෙනවද මේ හාමුදුරුවෝ අවුරුදු 20ක් විතර ඇති. යූටියුබ් එකේ බණ කියනවා. මේ තට්ටේ කට් එකක් ගහලද ඉන්නේ? මීවනපලානේ උන්නාන්සෙගෙ ගෝල නමක්
    1739025602310.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බට්න් ෆෝන් විතරයි කියල මහානායකල මොකක් හරි සම්මත කරගත්ත නම් හරිනෙ

    එහෙම විනය පිටකය අප්ඩේට් කරන්න බෑ
    අවුරුදු 5000කට ඇතිවෙන්න නීති හදලා තියෙන්නේ

    ඊලඟට එයි VR පෝන් බලන තට්ට යුගය 😄
     
    • Wow
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආරක්ශාව හෑල්ලු කරනවා
    ආගම හෑල්ලු කරනවා

    උබ නම් මානසික පිස්සෙක් @SLK_sri

    thota pissuda huththo, tho life eke pattama hallu wechcha pissekda koheda,

    meke koheda ponnayo hallu une,
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    another less burden to the society...if he committed suicide for that reason its most likely that he will not be in the temple for long anyway
     
    • Like
    Reactions: Yin And Yang