ගුරු හිමි ජංගම දුරකථනය ගත්තැයි ගෝල හිමි දිවි නසාගනී…

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    උඹලා දැකලා තියෙනවද මේ හාමුදුරුවෝ අවුරුදු 20ක් විතර ඇති. යූටියුබ් එකේ බණ කියනවා. මේ තට්ටේ කට් එකක් ගහලද ඉන්නේ? මීවනපලානේ උන්නාන්සෙගෙ ගෝල නමක්
    View attachment 246371
    Mikey Mouse wage hutto 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ අම්මා යන තැන් . උබ ජාතක උනෙත් ඒ වගේ ආවසගේක . අද ඔය වෛරයක් එන්නෙ ඝණයෙක් උබේ පියා උන නිසා නේද

    gana wesige puthalata tho kade yana widiyen penawa tho jathaka une pansal gubbayamaka kiyala
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තංගල්ල වනවාසී කුඩා විහාරයේ පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටි 20 හැවිරිදි ශිෂ්‍ය හිමිනමක් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය පිරිවෙනෙහි ගුරු හිමිනමගේ භාරයට ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත් එම ශිෂ්‍ය හිමිනම ගෙල වැලලා ගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

    එම හිමිනම සිය ආවාස කුටියේ දී මෙසේ දිවි නසාගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

    මෙම ශිෂ්‍ය හිමිනම් ළඟ තිබූ ස්මාර්ට් වර්ගයෙහි ජංගම දුරකථනය පිරිවෙනේ ගුරු හිමිනම විසින් පෙර දින තමන් හාරයට ගෙන ඇත.

    ඒ පිළිබඳව හිමි නම් සිත් තැවුලෙන් පසු වී ඇත.

    සිය දිවි හානිකර ගැනීමට එය හේතු වෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරති.

    මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන්ට ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර ඇති බව කියති.

    සියදිවි හානි කර ගත් හිමිනමගේ දේහය තංගල්ල මූලික රෝහලෙහි තැන්පත් කර ඇත. හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

    සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තංගල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    https://elakiri.com/threads/අද-ෆොන්-කඩේකට-ගියාම-මට-මාර-දෙයක්නේ-උනේ-🤦😒.2197964/
    සියලු දේ අනිත්‍යයි කියලා තේරුම් නොගෙන අපිට ඒක කියලා දෙන්නෙ කොහොමද ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ ගලවපු රෙද්දක් නෑ. උබේ රෙදි ගලවල යැව්ව එකයි උනේ . ඒ දුකට ත්‍රෙඩ් ලියන්න එපා

    hamuduruwagne hora genige puthata ridila