පඩිය දෙන්නෙ ජීවත් වෙන්න.නැතුව ඔක්කොම දේවල් සපයගෙන උගන්නන්න නෙවෙයි.ඉස්කෝලෙ යන කාලෙත් ගුරුවරු තමන්ම පන්තිකාමර හදාගෙන තමන්ම ඩෙස්පුටු හදාගෙන පොත් අච්චු ගහගෙන චෝක් එහෙම කඩෙන් අරගෙන ඉගැන්නුවෙ නෑනෙ.ඒ පහසුකම් රජයෙන් සපයනව.ඒත් මේකෙදි එහෙම කරල නෑ.දැන් අවුරුද්දකට කිට්ටු උනත් කරල නෑ.ඔය බනින උන් අනිවාර්යයෙන් බයියෝ.එකෙක් ත්‍රීවීලර් කාරයෙක්.උන්ට කොහොමත් ඕක තේරෙන් නෑ.වමට හරවද්දි සිග්නල් දාන්න ඕන කියල දන්නැති උන්ට ඕක තේරෙයිද? අනිත් එකාගෙත් පැටිකිරිය එලි උනානේ.බොහෝ දුරට ආණ්ඩුවෙන් වොයිස් කට් දෙන්නම සල්ලි වලට ගත්ත උන් වෙන්න ඇති.පෙන්නුවෙත් දෙරණෙනෙ.