ගුරු හොරු වැටිච්ච තැන🤮

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    FB_IMG_1633605323337.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    රෙක්රුට් බලකාය කලබල වෙලා කියන්නෙ මෙදා පොටේ ලොඳත් ඉතිරිනොවෙන්න ගුරුවරුන්ට කියලා ඇරගන්න එක නියතයි.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සාප කරනවා ජාත්‍යන්තරයට ගිය රාජපක්ෂ හොරු ටිකට. සාප කරනවා අපෙන් හොරකම් කරපු සල්ලි වලට
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රීයා ඕයි... ගුරුවරුන්ට බන්නන්න රාජපක්ෂ පුක ලොවන්නෝ දාන්න වෙලාලු නේ 😂
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පඩිය දෙන්නෙ ජීවත් වෙන්න.නැතුව ඔක්කොම දේවල් සපයගෙන උගන්නන්න නෙවෙයි.ඉස්කෝලෙ යන කාලෙත් ගුරුවරු තමන්ම පන්තිකාමර හදාගෙන තමන්ම ඩෙස්පුටු හදාගෙන පොත් අච්චු ගහගෙන චෝක් එහෙම කඩෙන් අරගෙන ඉගැන්නුවෙ නෑනෙ.ඒ පහසුකම් රජයෙන් සපයනව.ඒත් මේකෙදි එහෙම කරල නෑ.දැන් අවුරුද්දකට කිට්ටු උනත් කරල නෑ.ඔය බනින උන් අනිවාර්යයෙන් බයියෝ.එකෙක් ත්‍රීවීලර් කාරයෙක්.උන්ට කොහොමත් ඕක තේරෙන් නෑ.වමට හරවද්දි සිග්නල් දාන්න ඕන කියල දන්නැති උන්ට ඕක තේරෙයිද? අනිත් එකාගෙත් පැටිකිරිය එලි උනානේ.බොහෝ දුරට ආණ්ඩුවෙන් වොයිස් කට් දෙන්නම සල්ලි වලට ගත්ත උන් වෙන්න ඇති.පෙන්නුවෙත් දෙරණෙනෙ.
     
    • Like
    Reactions: sriyasas

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොන්නයෝ කීපදෙනෙක් එලියට බැහැල ගුරුවරුන්ට උපදෙස් දෙනව නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එක අතකට හොද වැඩේ. ඕකුන් 80% පන්නල තැපල් චන්ද දුන්න ගොබ්බසේනට
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,527
    3,933
    113
    පොන්නයෝ කීපදෙනෙක් එලියට බැහැල ගුරුවරුන්ට උපදෙස් දෙනව නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එක අතකට හොද වැඩේ. ඕකුන් 80% පන්නල තැපල් චන්ද දුන්න ගොබ්බසේනට
    aniwa
    10000th aran nandetma chande deela dan aragena inne
     
    • Haha
    Reactions: baba-chuti