ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී...

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල

නියම කියමන් ටිකක් දැක්කා වෙන ගමනක් යන අතරමඟ.
තිබුනෙ මෙන්න මෙතන..

සියළු බුහුමන් නියම රචකයා සතුය.. :):)


"බලන්න මේ කියමන් වලින් එකක්වත් ඔබට අදාල වෙනවද කියලා.මෙ කියමන්ටික හමිබවුනෙ සැලුන් එකක තිබිල.එතන ලොකු අකුරින් එකක් පෙන්නල තිබුන.කියවල බලන්න එ මොකක් වෙන්න අැද්ද කියල.


වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස.
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ.
පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ.
ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ.
විරිදුකාරයට කොයි ජාතකයත් එකය.
කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත.
සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය.
අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය.
සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි.
තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය.
දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය.
දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි.
බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි.
පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි.
වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත.
වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී.
අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි.
මාරයා චැනල් කල නොහැක.
අලි බුදියන තැන බිමිමල් නොපිපේ.
කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත.
බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි.
නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ.
ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය.
ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී.
යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි.
රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය."

Maximum
 

dsathsara

Member
Jan 27, 2009
406
5
0
නියමයි. මම වැඩියෙන්ම කැමති මේකට

දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
funny_man1.gif