Questions ගුලි කන හරි විදිය

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මගේ රත්තරං යාලුවනේ. මට ගුලි කන හරි විදිය කියල දීපල්ලකෝ. ජොයින්ට් එක ගහල ඇති වෙලා වෙනසකටත් එක්ක දවස් දෙක තුනක් ගුලි කෑවා කිසිම වෙනසක් නෑ . දියවෙනකන් උඩු තල්ලේ අලවන් හිටපු එක කරේ. What am I doing wrong??
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ වගේ කාලකන්නි ඉන්න රටක් බංකොලොත් නොවී තිබුනොත් තමා පුදුමේ.ඵහෙන් ගංජ කාරයෝ බේබද්දො මෙහෙන් ගුලි කන උන්...:lol:
     
    • Like
    Reactions: Ryan08