~ ගුලි කමු අත්තන ඇට දාලා ~

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    sowan ewun marennath yanawada wihin? nikam hithala nadda sowan wela nathuwa poddak mental case wage? owa lajja wenna kaarana nemei, owa honda karagannath puluwan lesiyen.

    wihin marenna giye naha, podi kale yaluwo ekka hambena hambena dewal athhada balanna gihin wune, lesson learned
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ අද කෑව සෙවනගල කහ එකක්..
    කවදාවත් නැතුව කැරි අමුතු විදිහකටනෙ වැදුනෙ බං.. හීන් කනින් රත් වෙලා පැනික් ඇටෑක් එකක් වගේ ආවා.
    මේව අත්තන ඇටද බං ? කුශ් ඇබුයුස් වෙන්නම ගහලත් තියෙනව ඒත් කවදාවත් පැනික් ඇටෑක් ඇවිල්ල නෑනේ.. මේ පලවෙනි පාර :sorry:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416

    panic attack kiyanne mokakada ban? poddak wisthara karapan koo e feeling eka?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    panic attack kiyanne mokakada ban? poddak wisthara karapan koo e feeling eka?
    heart එක නිකං ඩ්‍රොප් වෙනව වගේ.. හිත යටින් පොඩි පැනික් ගතියක් එක්ක..
    ඇස් දෙක නිලංකාර උනාම කියන්නත් බෑ.. නික බාගෙට උනා වගේ..
    හයි එකේ උපරිම ලෙවල් එකට ආවම වගේ හැබැයි හිතේ පොඩි බයක් එක්ක.. 😅
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    panic attack kiyanne mokakada ban? poddak wisthara karapan koo e feeling eka?

    එක එක්කෙනාට සාපේක්සයි
    මගේ අත්දැකීම, එක පාරට heart එක හෙන හයියෙන් ගැහෙන්න අරගෙන, හුස්ම ගන්න බැහැ වගේ වෙනවා, එතනම වැටිලා මාර අමාරුවෙන් හුස්ම ගන්න ට්‍රයි කරනවා, පේනීම ටික ටික අදුරු වෙලා කලු වෙලා යනවා, ඒත් එක්කම මැරෙන්න යන්නේ කියලා බයක් එනවා

    අඩෝ අද කෑව සෙවනගල කහ එකක්..
    කවදාවත් නැතුව කැරි අමුතු විදිහකටනෙ වැදුනෙ බං.. හීන් කනින් රත් වෙලා පැනික් ඇටෑක් එකක් වගේ ආවා.
    මේව අත්තන ඇටද බං ? කුශ් ඇබුයුස් වෙන්නම ගහලත් තියෙනව ඒත් කවදාවත් පැනික් ඇටෑක් ඇවිල්ල නෑනේ.. මේ පලවෙනි පාර :sorry:

    කන්න එපා අයියේ මාත් දැන් නවත්තලා තියෙන්නේ, මුන් මොනවා දානවද දන්නැහැ
     
    • Wow
    Reactions: Robinhood wage ekek

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    අඩෝ මට මතකයි පොඩි කාලේ ගම් වල මිනිස්සු සුයිසයිඩ් කරගන්න කෑවේ අත්තන ඇට, නැත්නම් නියගලා අල. ඕවා සීනි එක්ක කෑවම වැඩේ සෙට් වෙනව කියල තමයි අහලා තියෙන්නේ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    reina de la escopolamina

    captura-reina-0.jpg

    676d85f6841c0-r-d-386-225.png
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    heart එක නිකං ඩ්‍රොප් වෙනව වගේ.. හිත යටින් පොඩි පැනික් ගතියක් එක්ක..
    ඇස් දෙක නිලංකාර උනාම කියන්නත් බෑ.. නික බාගෙට උනා වගේ..
    හයි එකේ උපරිම ලෙවල් එකට ආවම වගේ හැබැයි හිතේ පොඩි බයක් එක්ක.. 😅
    oka kocchara welawka thiyenawada guliyak kawama?