ගුවන්තොටුපොළේ බුදු පිළිමයට උන වැඩේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගුවන්තොටුපොළේ බුදු පිළිමයට උන වැඩේ

    17862496_1662645384042954_2602243808501285809_n.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොන්ද පණනැති නිවටයෝ රට පාලනය කරද්දි ඔහොම වෙනවා තමයි...:no::no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1.සමහර උන් ඕවා හදන්නේ කොටවන්න .තනි බොරු දාන්නේ.හරි හමන් විදිහට දන්නේ නැතුව කුපිත වෙන්න හොද නෑ.

    2.ඕක ඇත්ත කියහන්කෝ.අපි මොනා කරන්නද බන් .මේ රටේ ඉන්නේ දේශපාලනේ කරන උන් විතරයි.එකෙනුත් තම්බි දෙමල උන් විතරයි තමන්ගේ ජාතිය ගැන කතා කරන්නේ .සිංහල උන්ට එකාට එකා නෑ :angry:
     
    • Like
    Reactions: lalindutj

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    හිටං පොන්නයට මේවා පේන්නෙ නෑ. කෙල්ලෙක් බෙසියර් ඒක විසික් කලොත් නම් දකිනව. කැරි පඹයා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිර් ආගමිකයෙක් හැටියට සතුටුයි වෙච්ච දේ ගැන.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි බ්න් මෙහෙම බොරු දාන්නේ.. ඔය බුදුහාමුදුරුවන්ගේ පිලිමය අලුත්වැඩියා කලා (තින්තගැවා) එතකොටයි ඔහොම වැහුවේ. ඇයි මෙහෙම බොරු කියන්නේ. අද එයාර්පොට් ඉන්න මනුස්සයෙක් ගිහින් බලන්න ඔක ඔහොමද කියලා..
     
    • Like
    Reactions: lalindutj

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    හිටං පොන්නයට මේවා පේන්නෙ නෑ. කෙල්ලෙක් බෙසියර් ඒක විසික් කලොත් නම් දකිනව. කැරි පඹයා
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    එයාර්පෝට් එකේ රනවේ එක පහුගිය මාස තුනේම අලුත් හැදුවනේ.ඔවා හදනකොට දුවිල්ල වදින එක වලක්වන්න ඔය වහලා තියෙන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එයාර්පෝට් එකේ රනවේ එක පහුගිය මාස තුනේම අලුත් හැදුවනේ.ඔවා හදනකොට දුවිල්ල වදින එක වලක්වන්න ඔය වහලා තියෙන්නේ
    මචන්, රනවේ එකයි බුදු පිලිමෙයි. උබලගේ ගෙදර සාලෙයි මිදුලයි වගේ ලග නැ. ගොන් කතා නොකියා හිටු.
     
    • Like
    Reactions: DangerMan119

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    typical ponna sinhalese, kohe hari inna ponnayek boru post ekak daanawa,mehe inna pol katuwakata hujja danna bari podi ewun loku talk daanawa
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බ්න් මෙහෙම බොරු දාන්නේ.. ඔය බුදුහාමුදුරුවන්ගේ පිලිමය අලුත්වැඩියා කලා (තින්තගැවා) එතකොටයි ඔහොම වැහුවේ. ඇයි මෙහෙම බොරු කියන්නේ. අද එයාර්පොට් ඉන්න මනුස්සයෙක් ගිහින් බලන්න ඔක ඔහොමද කියලා..

    eka thamai math baluwe..issara nam wahanna wath othana budu pilimayak thibbe na:rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ඇයි බ්න් මෙහෙම බොරු දාන්නේ.. ඔය බුදුහාමුදුරුවන්ගේ පිලිමය අලුත්වැඩියා කලා (තින්තගැවා) එතකොටයි ඔහොම වැහුවේ. ඇයි මෙහෙම බොරු කියන්නේ. අද එයාර්පොට් ඉන්න මනුස්සයෙක් ගිහින් බලන්න ඔක ඔහොමද කියලා..
    :D