හිටං පොන්නයට මේවා පේන්නෙ නෑ. කෙල්ලෙක් බෙසියර් ඒක විසික් කලොත් නම් දකිනව. කැරි පඹයා

මචන්, රනවේ එකයි බුදු පිලිමෙයි. උබලගේ ගෙදර සාලෙයි මිදුලයි වගේ ලග නැ. ගොන් කතා නොකියා හිටු.එයාර්පෝට් එකේ රනවේ එක පහුගිය මාස තුනේම අලුත් හැදුවනේ.ඔවා හදනකොට දුවිල්ල වදින එක වලක්වන්න ඔය වහලා තියෙන්නේ
හිටං පොන්නයට මේවා පේන්නෙ නෑ. කෙල්ලෙක් බෙසියර් ඒක විසික් කලොත් නම් දකිනව. කැරි පඹයා

ඇයි බ්න් මෙහෙම බොරු දාන්නේ.. ඔය බුදුහාමුදුරුවන්ගේ පිලිමය අලුත්වැඩියා කලා (තින්තගැවා) එතකොටයි ඔහොම වැහුවේ. ඇයි මෙහෙම බොරු කියන්නේ. අද එයාර්පොට් ඉන්න මනුස්සයෙක් ගිහින් බලන්න ඔක ඔහොමද කියලා..