~||ගුවන්යානය හැදුන හැටි||~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ~||ගුවන්යානය හැදුන හැටි||~

    ගුවන් යානා ඉතිහාසය

    කලින් හෙලිකොප්ටරයේ කතාව ට ලැබුණු ප්‍රතිචාර හින්දා ගුවන් යානයේ ඉතිහාසයත් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න හිතුණා
    ​



    Da-Vinci-Airplane.jpg

    ​

    ඩාවින්චි අදින ලද ගුවනේ ගමන් කලා හැකි යානාවක කටු සටහනක්


    ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ චීනයෙන් මුල් වරට සරුංගලයක් හදන හැටි හොයාගත්තා්
    ​


    ​
    1480 -1520 :
    ලියනාර්ඩෝ ඩාවින්චි ගුවන් යානා වලට සමාන උපකරණ වල සටහන් ඇන්දා



    airscrew.jpg

    ​



    1804 :
    ජෝර්ජ් කැයිලී පලමු ග්ලයිඩරය නිර්මාණය කළා



    ​

    cayley_glider_1804_500.jpg



    ​
    1848 :
    ජෝන් ස්‍රින්ග්ෆෙලෝව් කුඩා සැකිල්ලක් නිපදවූවා.එය ඉතා සුල්ලු කාලයක් ගුවනේ රැදී තිබුනා.



    PH3G5.jpg




    ​
    1896:
    වාශ්ප බලයෙන් ආකෘති යානයක් පැදවීමට සැමුවෙල් ලොග්ලි සමත් උනා.


    silver-dart2.jpg

    ​



    1903 :
    රයිට් සහෝදරයන් පළමු වරට බල ගුවන් යානයක් නිර්මාණය කළා.මෙය මිනිසෙකු විසින් මෙහෙය වූ පලමු බල ගුවන් යානයයි

    picFFWrightFirstFlight.jpg

    ​



    1905 :
    ප්‍රංශ කපිතාන් F ෆේබර් පලමු තටු දෙකම සම වෙන යානයක් නිර්මාණය කළා



    රයිට් සහෝදරයින් ලොව පලමු ප්‍රායෝගික ගුවන් යානය නිපදවූවා


    chronicle-of-flight1.jpg

    ​


    1910 :
    යුද නැවක සිට ගුවන් ගතවූ පලමු යානය බවට ඇමරිකන් නියමු එයුජින් එලී පැදවූ යානය පත් වුනා



    1912 :
    සම්පූර්ණයෙන් ලෝහයෙන් නිම කළ යානයක පලමු ගුවන් ගමන
    Junker JI යානයක් ජර්මනියේදී සිදු කළා


    300px-Junkers_JI.jpg


    ​
    Junker JI යානයක්



    ​
    stoutairsedan.jpg


    ​
    සම්පූර්ණයෙන් ලෝහයෙන් නිම කල පලම වාණිජ ගුවන් යානය
    ​



    ගුවන් යානවක සිට කළ පලමු පැරශුට් පිම්ම ඇමරිකන් ජාතික කපිතාන් ඇල්බට් බැරී සිදු කළා


    494109556_2169fea72a.jpg




    ​
    1914 :
    පළමු ව්අරට ගුවන් යානයක් කාල සටහනකට අනුව ගුවන් ගත වූවා.ඇමරිකාවේ සාන්ත පීටර්ස්බර්ග් සිට ෆ්ලොරීඩා දක්වා



    1924 : ලොවා වටා පලමු ගුවන් ගමන සිදු වූවා.ඇමරිකන් හමුදාවේ ඩග්ලස් නම් පියාපත් 2ක් ඇති යානය මීට යොදා ගත්තා



    Aircraft_Chicago%3BAero27G6.jpg



    ​
    1933 :
    ඇමරිකන් ජාතික චිලී පෝස්ට් ලොව වටා තනිව ගමන් කළ පලමු නියමුවා බවට පතු වුනා


    1935 :
    ලොව සාර්ථකම ගුවන් සේවාව ලෙස සැලකෙන ඩග්ලස් ගුවන් සේවාව සිය කටයුතු ඇරඹුවා.මේ යානා Douglas DC -3 ලෙස හැදින්වූවා


    DouglasDC3-1947.jpg

    ​

    Douglas DC -3 යානයක්
    ​


    1937 :
    පලමු වරට ගුවන් යානයක් තුල පූර්ණ පීඩනයක් ඇති කෙරුණා. ලොක්හීඩ් xc -35 මෙලෙස නිමවූ මුල්ම යානය වුනා


    10.XC-35.jpg


    ​
    Lockheed XC 35
    ​


    1947 :
    මෙතෙක් ගුවන් ගතවූ විශාලම තටු සහිත යානය ලෙස සැලකෙන හියුස් H 4 යානය සිය පලමු හා එකම ගුවන් ගමන සිදු කළා.මෙය ජලයේ ගොඩ බෑමට සකස් කර තිබුනේ


    2316.jpg

    ​

    hercules.jpg




    ​
    1953 :
    ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කිරීමට Douglas Skyrocket යානයට හැකි වුනා


    skyrocket2.jpg


    ​


    F100 පලමු ප්‍රහාරක සුපර්සොනික් යානය නිපද්වුනා

    f100.jpg

    ​



    1956 :
    ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයෙන් ගමන් කිරීමට Bell X2 යානයට හැකි වුනා


    300px-X-2_with_Collapsed_Nose_Wheel_-_GPN-2000-000398.jpg

    ​


    1970 :
    බෝයින් 747 ජම්බෝ ජෙට් යානය පලමු වරට මගී ප්‍රාවහනයේ යෙදුනා.මෙහි මගීන් 350 සිට 390 දක්වා ගෙනයා හැකි වුනා


    b747_02.jpg




    ​
    1976 :
    ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් ගමන් කරන පලමු මගී ගුවන් යානය වූ කොන්කෝඩ් ගුවන් යානා තම ගුවන් ගම ඇරඹුවා

    _45603522_concorde_0001.jpg

    ​

    පලමු කොන්කෝඩ් ගුවන් ගමන
    ​



    1977 :
    ගුවන් යානා ඉතිහාසයේ විප්ලවයක් සිදු කරමින් අභ්‍යාවකාස ශටලයක් පෘථිවි කක්ශයේ ගමන් කලා


    1979 :
    සම්පූර්ණයෙන් මිනිස් ශ්‍රමය යොදා ගමන් කරන යානයක් වූ ගොසාමර් ඇල්බට්‍රෝස් යානය ඉංග්‍රීසි ඕඩය තරණය කළා


    mac0-047.jpg




    ​
    1983 :
    රොක්ස්වෙල් සැබර්ලයිනර් නම් යානය චන්ද්‍රිකා තාක්ශණයේ මගපෙන්වීමෙන් ගමන් කළ පලමු ගුවන් යානය බවට පත් වුනා



    VP-CBG_RockwellSabreliner65_rmp_1_kf.jpg


    ​
    Rockwell Sabreliner යානය
    ​


    1986 :
    ජීනා යීගර් හා ඩික් රූටාන් වොයේජර් නම් ගුවන් යානයෙන් නොනවත්වා ලෝකය වටා ගුවන් ගමනක යෙදුනා.මෙහිදී යානය කිසිම විටක නතර කලේ න
    ෑ

    24.jpg

    ​



    1988 :
    ලොව විශාලම ගුවන් යානය ලෙස සැලකෙන ඇන්ටනොව් AN 225 නම් යානය කිලෝ ග්‍රෑම් 599 990 ක් සමග ගමන් කළා

    plane.jpg

    ​



    1995 :
    ලොව විශාලම ජෙට් යානය ලෙස සැලකෙන බෝයින් 777 පලමු ගුවන් ගමනේ යෙදුනා


    boeing777ilfc.jpg

    ​



    2006 :


    a380_06.jpg

    ​

    A 380 Airbus



    කැමති අයට බලා ගන්න හදලා දැම්මා
    ස්තුතියි !

    ​
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    වටිනා පොස්ට් එකක්
    තවත් මේ වගේ හොද පොස්ට් දාන්න
    රේප්+
     
    • Like
    Reactions: anrdeknyke

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    WOW machan wadagatV infos tikak tanx

    වෙල්කම් මචන්..කමෙන්ට් කලාට ස්තුතියි

    එළනේ මල්ලියෝ
    අගේ ඇති වැඩක්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    Thanks

    වෙල්කම් අය්යේ..තෑන්ක්ස් 4 ද කමෙන්ට්


    :):)
    Nice bro...
    Oyaama liyapu ekak neda....mewage wadak karana kattiya adui
    nice bro :yes:
    Valuable....:)

    තෑන්ක්ස් බ්‍රෝ...ඔව් ඒක මමමයි ලීවෙ...කොපි පේස්ට් එකක් නෙමේ :):)
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Nice thread bro :D:D

    keep posting :):)

    oyamada liwwe meka maxxa ;)

    thanks bro...ow mama thama kiwe ....copy paste neme..hodai neda..matath sathutui :D:D


    wow niyamai malli, godak mahansi wela neda.....thx :D
    yaap..welcome & thanks akkiyoo :D :)

    හොද පොස්ට් එකක් බ්‍රෝ
    වටිනා පොස්ට් එකක්
    තවත් මේ වගේ හොද පොස්ට් දාන්න
    රේප්+

    ගොඩක් ස්තුතියි අය්යේ :D :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂා...හුඟක් හරබර ත්‍රෙඩ් එකක් ... මම ආසම කරන දෙයක් තමයි ගුවන් යානා සහ පිටසක්වල ජීවීන් යන දෙක ... මීට කලිනුත් ඔය හෙලිකොප්ටරය ගැන ලස්සන ත්‍රෙඩ් එකක් දල තිබ්බා... මේකට ඔයා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා ... ඔයාට ස්තුතියි මල්ලි එළකිරි එකත් එක්ක මෙය බෙදා හද ගත්තාට ... !! :):yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    thnx 4 sharing
    welcome brother :):)


    ෂා...හුඟක් හරබර ත්‍රෙඩ් එකක් ... මම ආසම කරන දෙයක් තමයි ගුවන් යානා සහ පිටසක්වල ජීවීන් යන දෙක ... මීට කලිනුත් ඔය හෙලිකොප්ටරය ගැන ලස්සන ත්‍රෙඩ් එකක් දල තිබ්බා... මේකට ඔයා සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා ... ඔයාට ස්තුතියි මල්ලි එළකිරි එකත් එක්ක මෙය බෙදා හද ගත්තාට ... !! :):yes:


    ශා එහෙමද ? මරු නේ අය්යෙ
    ඔව් ටිකක් මහන්සි උනා අය්යේ..ඔයාට ගොඩක් ස්තුතියි ඒක අගය කලාට
    :D:)

    ELA Thread eka .. thanks

    rep added

    Thanks alot bro :D:)

    wow gr8 post
    Thank you bro :):)