ගුවන්යානා ගෙන යන නැවක තොරතුරු
මේ කියන්න යන තොරතුරු ඇමරිකන් හමුදාවට අයත් විශාලතම ගුවන්යානා ප්‍රවාහන නැවගෙනයි.. එනම් Nimitz නෞකාවගෙනයි..
USS Nimitz යනු අමෙරිකානු නාවුක හමුදාවට අයත් විශාලතම ගුවන්යානා ගෙනයන නෞකා වලින් එකකි. මෙම නෞකාව නම් කොට ඇත්තේ දෙවන ලෝක මහාසංග්රාමයේදී අමෙරිකානු පැසිෆික් නාවුක බලකායේ අණදෙන නිලදාරියෙන් සිහිවීම පිණිසය .
මෙම නෞකාවේ විශාලත්වය නිසාම එය වෙනම නෞකාගණයක් ලෙස නම් කරන ලද අතර එම ගණය නිමිට්ස් නෞකාගණය ලෙස හැඳින්වේ
නිමිට්ස් ගණයේ ගුවන්යානා ගෙනයන නෞකා 10ක්වේ

1.USS Nimitz (CVN-68)
2.USS Dwight D. Eisenhower (CVN-69)
3.USS Carl Vinson (CVN-70)
4.USS Theodore Roosevelt (CVN-71)
5.USS Abraham Lincoln (CVN-72)
6.USS George Washington (CVN-73)
7.USS John C. Stennis (CVN-74)
8.USS Harry S. Truman (CVN-75)
9.USS Ronald Reagan (CVN-76)
10. USS George H.W. Bush (CVN-77)
ටොන් 100,000ක් බරැති මෙම නෞකා ,ගුවන්යානා 90ක් ගෙන යා හැකි දැවැන්ත පාවෙන ගුවන් හමුදා කඳවුරකි. මෙම නෞකා 10 ය එක්ව ගත් කල විවිධ වර්ගයේ යුධ ගුවන්යානා 900ක් ලොව ඕනෑම පෙදෙසකට යැවීමේ හැකියාව අමෙරිකන් නාවුක හමුදාවට ලැබී ඇත.
මෙමගින් ඇමරිකාවේ ශක්තිය ලෝකයට පෙන්වීමට මෙමගින් උත්සහ කරයි. මෙම නෞව් ඉතා ගැබුරු සාගරවල ගමන් කරන අතර..සෑම රටක්ම ඔව්නට නිරීක්ෂණය කර හැකිවන සේ මේ නෞව් නවතාලීම හා ගමන් කිරීම සිදුකරයි.
යානා ගුවන් ගතකිරීම
ගුවන් යන ගුවන්ගත කිරීමට පෙර සියලු යන දැඩි පරික්සවකට ලක්කෙරේ ..

ගුවන්ගත කිරීමට මොහොතකට පෙර… යානයේ තටුව යට සිටිමින් හුමාල කැට පෝලය ක්‍රියාත්මක කිරීමට සඥාකරණ නැවියා shooter ලෙස හැඳින්වේ…
මේ මොහොතේදී ජෙට්යානාවේ එන්ජින්, ආර්ෆ්ටර්බර්නර් ආධාරයෙන් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙයි. මීට අමරතව නෞකාවේ ඇති steam catapult නම් උපකරණයක් යානයේ ඉදිරි පස රෝදවලට අමුණා ඇති අතර මෙම උපකරණයෙන් ක්රියාකාරිත්වයවන්නේ හුමාල බලයෙන් ක්‍රියාත්මකවෙන අධිසම්පීඩිත පිස්ටනටකින් යානාව වේගයෙන් ධාවනපථය මතින් ඇදගෙන ගොස් ධාවන පථය කෙලවරදී නිදහස් කිරීමයි. කැටපෝලයකින් ගලක් විදින්නාක් මෙන් ගුවන්යානය ඉදිරියට වීසිකරන අයුරින් ක්‍රියාත්ම කවන නිසා එම උපකරණය steam catapult ලෙස නම් කොට ඇත.
මෙම උපකරණය නෞකාවේ තට්ටුවට යටින් සකසා ඇත. ජෙට් එන්ජින් උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක වෙතත් අවි ආයුධ හා බෝම්බ සමග ටොන් 16ක් බර හෝර්නට් යානයක් ඉතා කෙටි ධාවන පථයෙන් සාර්ථකව ගුවන්ගතවීමට අවශ්‍ය වේගය ලබාදීමට එන්ජින් පීඩනය අසමත් නිසා අමතර වේගයක් ලබාදීමට හුමාල කැටපෝල උපක්‍රමය සකස් කොට ඇත.
ධාවන පථය අවසන්වන විටම යානය ඉහලට එසවෙමින් ඇත. මේ මොහොතේදී එහි වේගය මදක් හෝ අඩුනම්, එය මුහුදට කඩා වැටෙනු ඇත.

යානය ගොඩ බැස්සවීම සඳහා රෝද පහත් කොට ඇති අතර, එහි arrester hook නම් ඇමිණුම් කොටස ද පහත්වී ඇති අයුරු ඔබට පෙනේ.
ධාවන පථයේ තිරස් අතට එලා ඇති නම් වානේ කේබලය ඔබට දකින්නට හැකිය. යානයේ පිටුපස ඇති arrester hook ඇමිණුම් කොක්ක මෙම කේබලයේ ඇමිණීමෙන් යානයේ ධාවන පථය මත නවත්වා ගනු ලැබේ. මෙවනි arrester hooks 3 හෝ 4ක් ධාවන පථය මත ඇති අතර මේ සියලු කේබල් කොකුවට මගහැරුණහොත් යානය නැවතත් ගුවනට ගැනීම සඳහා එන්ජිම උපරිම පීඩනයෙන් ක්‍රියාත්මක කරවයි.

මෙම නැවක ආරක්ෂණ පද්දති ඉතා ප්රබලවන අතර ඕනෙම වර්ගයේ ප්‍රහාරයකට මෙම නාවුකසේම විටම සුදානමින් සිටි..