ගුවන්යානා වල වීදුරුව පහල කුඩා සිදුරක් ති&#3514

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගුවන්යානා වල වීදුරුව පහල කුඩා සිදුරක් ති&#3514

    ගුවන්යානා වල වීදුරුව පහල කුඩා වායු කපාටයක් නිර්මාණය කරලා තියෙන්නේ ඇයි?, කියලා මේ video එකෙන් කියලා දෙන්නේ!! එළකිරි වාසි සහෝදරවරුණි, කාරුණික ඉල්ලීමක් like එකක් දෙන්න පුලුවන්නම් කරන්න පුළුවන් ලොකු උදවුවක්:love::love:..ඉල්ලීම අහකදාන්න එප්පා:yes::yes:

    සිංහලයට ජය!!!!
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    මේ උඹද මචෝ. එල නොදන්නා දෙයක් දැන ගත්තා. වීඩියෝ එකේ කොලිටි එකේ මොකක් හරි අඩුවක් පේනවා මචන්. නිකන් බොද වෙච්ච ගතියක්. පොඩ්ඩක් ඒක හදා ගන්න බලපන්. චැනල් එක subscribe කරන්නම්. සුභ පැතුම් සහෝ. Like කරා.. REP+:yes:
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේ උඹද මචෝ. එල නොදන්නා දෙයක් දැන ගත්තා. වීඩියෝ එකේ කොලිටි එකේ මොකක් හරි අඩුවක් පේනවා මචන්. නිකන් බොද වෙච්ච ගතියක්. පොඩ්ඩක් ඒක හදා ගන්න බලපන්. චැනල් එක subscribe කරන්නම්. සුභ පැතුම් සහෝ. Like කරා.. REP+:yes:

    Ow ow mama thama bokka...mama iphone eke record karanne maha raa bn..eka nisa poddak quality eka dim..essarahata eka hada gannam..godak sathutui diri gannanawata..:love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හප්පට..:oo:
    මම මේ වීඩියෝස් නිතරම බලනවා..කවුද දන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා..:cool:
    බොහොම ස්තූතියි නොදන්න දේවල් කියලා දෙනවට..:)
    ජය වේවා.!
    +Rep​
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    හප්පට..:oo:
    මම මේ වීඩියෝස් නිතරම බලනවා..කවුද දන්නේ එලකිරි සාමාජිකයෙක් කියලා..:cool:
    බොහොම ස්තූතියි නොදන්න දේවල් කියලා දෙනවට..:)
    ජය වේවා.!
    +Rep​

    Ahappada bola!!!:love::lol: