ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ශ්‍රී ලන්කන් එයාලයින් එකට යුරෝපා ගුවන් සේවා ආරක්ශන අදිකාරියෙන් දීලා තිබුන easa 145 කියන certificate එක තාවකාලිකව අවලන්ගු කරලා කියලා පාර්ලිමේන්තුවේ විවාදයකදි කිවුවා.එහෙම කරලා තියෙන්නේ ගුවන්‍ යානා නඩත්තු අන්ශයේ දුර්වලතා නිසාලු.මමනම් බයයි බන් දැන් ඒකේ යන්නත්..මම ශ්‍රී ලන්කන් එකේ යන්න හිටිය ගමන් කීපයක් වෙන ගුවන් සේවා වලට මාරු කරා..මම සින්ගප්පූරුවේ ඉදලා එද්දි airbus a 330-200 පරන flight එකක් සෙට් වුනේ..ජර බර ගානවා රනවේ එකේ යද්දි උඩ තියන bag දාන ලොකර්.ඒ මදිවට ලග හිටිය සුද්දට කැම කන්න දිගඇරගන්න ට්‍රේ එක නැ උට ඉස්සරහ සීට් එකේ..විලිලැජ්ජාවේ බැ..සීට් ඉරිලා..moving map වැඩ නැ.. එක විකාරයයි..