මේකෙන් මිය ගිය ගණන තවත් ඉහලට ගිහින් කියල තමයි කියන්නේ. හත් දෙනෙක් දැනට මිය ගිහින් 14 කට තුවාලයි ලු. පයිලට් ට හොඳටම අසාධ්‍යයි ලු.
Pilot ට අසාධ්‍යයි? ඒක නම් වෙන්න බෑ නේ බං, මෙහෙම වැදුනම Pilot බේරෙයිද? එතකොට ඔය මිය ගිහිල්ල තියෙන්නේ වටේ පිටේ හිටපු උන්ද? නිකං ඉන්න බැරුවට කරගන්න වැඩ නේ බං මේව