ගුවන් කරනමක් වැරදිලා...

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගුවන් කරනමක් වැරදිලා...

    බලන්න වටින වීඩියෝ එකක්, හිරු වීඩියෝ එකේ තිබිල ගත්තේ, දැක්කම දුක හිතෙනවා මොකක්ද මේකට වෙන්නේ කියලා,

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකෙන් මිය ගිය ගණන තවත් ඉහලට ගිහින් කියල තමයි කියන්නේ. හත් දෙනෙක් දැනට මිය ගිහින් 14 කට තුවාලයි ලු. පයිලට් ට හොඳටම අසාධ්‍යයි ලු.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙන් මිය ගිය ගණන තවත් ඉහලට ගිහින් කියල තමයි කියන්නේ. හත් දෙනෙක් දැනට මිය ගිහින් 14 කට තුවාලයි ලු. පයිලට් ට හොඳටම අසාධ්‍යයි ලු.

    Pilot ට අසාධ්‍යයි? ඒක නම් වෙන්න බෑ නේ බං, මෙහෙම වැදුනම Pilot බේරෙයිද? එතකොට ඔය මිය ගිහිල්ල තියෙන්නේ වටේ පිටේ හිටපු උන්ද? නිකං ඉන්න බැරුවට කරගන්න වැඩ නේ බං මේව
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Pilot ට අසාධ්‍යයි? ඒක නම් වෙන්න බෑ නේ බං, මෙහෙම වැදුනම Pilot බේරෙයිද? එතකොට ඔය මිය ගිහිල්ල තියෙන්නේ වටේ පිටේ හිටපු උන්ද? නිකං ඉන්න බැරුවට කරගන්න වැඩ නේ බං මේව

    yes read this

    http://www.dailymail.co.uk/news/art...-death-toll-Shoreham-crash-disaster-rise.html
     
    • Like
    Reactions: sithija.h

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙලොව කිසිම සත්වයෙකුට කැමති සේ කිසිවක් නොපවතී .මේ නිසා මේ ලොව අසාරයි.දුකයි.මෙය එක් අයකුට පමණක් සිදු වන්නක් නොවේ.ලොව මානසිකව අත්හැර සතුටින් ජීවත් වන්න..ඔබට ලැබෙන්නේ ඔබට හිමිදේ පමණි.....තමන්ට අවශ්ය ආකාරයට බාහිර ලෝකය තබාගත් මිනිසෙක් අතීතයේද නැත.වර්ථමානයේද නැත.අනාගතයේද නැත .